FREE SEMINAR
2025 සැප්තැම්බර් 18 වන දින රාත්‍රී 8.00 සිට 10.00 දක්වා අපි පවත්වන Video Editing Mastery with AI Free Seminar එකට දැන්ම Register වෙන්න
SPECIAL DISCOUNTS
සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවන සිසුන් සඳහා 17%ක සුවිශේෂී මිල අඩු කිරීමක් ලැබේ රු.12,000 රු.10,000 >>> ඒ සඳහා මෙතනින් පිවිසෙන්න.
ඔබත්
* Adobe Premiere Pro භාවිතයෙන් Video Editing එකක් හරියටම කරන හැටි ඉගෙනගන්න කැමති ද?
* After Effects යොදාගෙන Motion Graphics & Visual Effects කරන්න ආසයි ද?
* VFX & Green Screen Techniques නිවැරදිව යොදාගන්න හැටි ගැන දැනගන්න කැමති ද?
* AI Tools යොදාගෙන Video Editing සහ Production වැඩ පහසු කරගන්න හිතනවාද?
ඔන්න එහෙනම් ඔයාලට YouTube, TikTok, Music Video එකක් ලස්සනට Edit කරගන්න තැන ඉඳලා, ආකර්ශනීය Short Film එකක් නිර්මාණය කිරීම දක්වා අවශ්‍ය කරන හැම Video Editing Technique එකක්ම ඉතාමත් සරලව, තේරුම් ගන්න පහසු ආකාරයට Step by Step කියලා දෙන Video Editing Course එකක් මේ වතාවෙත් අපි අරගෙන ඇවිත් තියෙනවා.
සති 8ක මේ Course එක අවසන් වෙද්දි, ඔයාලට Professional Editor කෙනෙක් වෙන්න අවශ්‍ය Skills ලැබෙනවා වගේම Freelancing / Content Creation වගේ Job Opportunities වලටත් Confidently Apply කරන්න පුළුවන්කම ලැබෙනවා.
ඒ වගේම අපි ඔයාලට ලබා දෙන මේ දැනුම ඔයාල හරියටම තේරුම් අරගෙන තියෙනවද කියල බලන්න, Weekly Assessments 7ක් සහ Final Video Editing Project එකක් අපි පාඨමාලාවට ඇතුළත් කරලා තියෙනවා.
එහෙනම්, පරිපූර්ණ නිර්මාණකරුවෙක් බිහි කරන්න අත්‍යවශ්‍ය Creative Mindset එක Tune කරන තැනේ ඉඳල, Professional Pro Video Editor කෙනෙක් බිහිකිරීම දක්වා දිවෙන අපේ අලුත්ම Creative Journey එකට ඔයාලත් අදම එකතු වෙන්න.
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා
Direct Calls: 075 6 700 700
WhatsApp Messages: 075 954 1398 / 075 987 3655
support@elearning.lk | WhatsApp Group
පාඨමාලාව පිළිබඳ විස්තර:
- පාඨමාලා කාලය : මාස 2 (පැය 16+)
- ආරම්භක දිනය : 2025.09.25
- අවසාන දිනය : 2025.11.13
- දිනය සහ වේලාව : සෑම බදාදා බ්‍රහස්පතින්දා රාත්‍රී 8.00 සිට රාත්‍රී 10.00 දක්වා
- මාධ්‍යය : සිංහල
ඔබ ඉගෙනගන්න දේවල්:
- Week 1: Basics & Foundations
- Week 2: Advanced Cutting Techniques
- Week 3: Motion Graphics & Background Removal
- Week 4: Sound Design & Advanced Editing Techniques
- Week 5: Green Screen | Basic VFX & AI Tools for Video Production
- Week 6: After Effects Motion Graphics
- Week 7: After Effects VFX
- Week 8: Final Projects, Problem-Solving & Intro to DaVinci Resolve
සම්පූර්ණ විෂය නිර්දේශය මෙතනින් >>>
Online Certificates & Badges
- පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව Digital Badge එකක් හිමිවේ!
Terms & Conditions
Are you ready to become a video editing expert in just 8 weeks?
This course will teach you everything from editing YouTube and TikTok videos to creating stunning short films. Over the 8-week course, you'll learn how to properly use Premiere Pro and apply green screen and VFX techniques creatively, create motion graphics and visual effects with After Effects, and even master video production using AI tools. This course is designed to help you build the skills needed to create professional-quality videos across various platforms.
Plus, you’ll get practical assessments each week and a final video editing project to test your skills. Our goal is to help you learn video editing tools easily and develop your skills to become a top-notch video editor.
Join us on this exciting creative journey and transform into a professional video editor with the guidance of a leading expert in the field.