Course Structure

14 Lesson
0 Quizes

Time

2 months

Level

beginner

Investment

9,900.00 LKR

Installments Available

FREE SEMINAR

2024 ඔක්තෝබර් 07 වන දින රාත්‍රී 08.30 සිට 10.30 දක්වා Video Editing ගැන අපි අරගෙන එන නොමිලේ සම්මන්ත්‍රණයට මෙතනින් Register වෙන්න.

 

AI තාක්ෂණය භාවිතයෙන් Modern Content Creator කෙනෙක් වෙන්න ආසද?

Digital අවකාශයේ ඉහළ ආදායමක් උපයන්න පුලුවන් වෘත්තීන් අතරින් අද වන විට නැගී එන වෘත්තියක් තමයි Content Creation කියන්නෙ. දැන් දැන් ලෝකයේ අලුතෙන් එළිදැක්වෙන AI Trends එක්ක Content Creation Field එක අලුත්ම මානයකට යමින් තියෙනවා. ඔයත් කවදා හරි දවසක දක්ෂ Content Creator කෙනෙක් වෙන්න කැමති නම් ඔයාට Video Editing Subject එක අනිවාර්යෙන්ම ඉගෙනගන්න වෙනවා.

ඉතින් eLearning.lk අපි හිතුවා ඔයාලා වෙනුවෙන් සති 6ක Video Editing Crash Course එකක් ආරම්භ කරන්න. සරලව, මුල සිට අග දක්වා, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් පවත්වන මේ Course එකේදි Adobe Premier Pro, Adobe After Effects, CapCut සහ ඔයා දැනගෙනම ඉන්න AI Tools ගැන සියලු මූලික දේවල් කියලා දෙනවා.

 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා:

 075 6 700 700 - සදුදා සිට සිකුරාදා දක්වා උදෑසන 9.00 සිට රාත්‍රී 8.00 තෙක් (ඉරිදා සහ පොහෝ දිනයන් වල හැර)

 support@elearning.lk | Public WhatsApp Group

* පාඨමාලා කාලය : සති 6 කි.

* ආරම්භක දිනය : 2024.10.14

* අවසාන දිනය : 2024.11.18

* දිනය සහ වේලාව : සෑම සඳුදා දිනකම රාත්‍රී 8.30 සිට 10.30 දක්වා

* මාධ්‍යය : සිංහල  

විෂය නිර්දේශය >>>  

 

Online Certificates & Badges

පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව ලොව පිළිගත් Digital Badge එකක් හිමිවේ! 

 

Terms & Conditions
 
01. සජීවී පාඩම්වල පටිගත කිරීම් (Online Lesson Recordings) නැරඹීමේ අවස්ථාව 2025.01.31 වන දිනෙන් පසුව අවසන්වේ.  
 
02. පාඨමාලාව සඳහා ඔබ විසින් ගෙවන ලද සම්පූර්ණ මුදල ආපසු ලබා ගැනීමට නම්, පාඨමාලාවට සම්බන්ධ වී පළමු සති දෙක තුළ ඒ පිළිබඳව දැනුම්දිය යුතුයි.
 
03. පළමු සති දෙක තුළ ඒ පිළිබඳව දැනුම් දීමක් සිදු නොකළොත්, ඔබට පසුගිය සති දෙක හෝ අදාළ මාසය සඳහා වන මුදල නැවත හිමි නොවන අතර ඉදිරි මාස සඳහා ගෙවීම් සිදු කර තිබේ නම්, එම මුදල් නැවත ලබා ගත හැක.
 
* මේ සම්බන්ධව ක්‍රියා කිරීමේදී eLearning.lk අප පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ තාක්ෂණයන් භාවිතා කරන අතර ඔබ පාඨමාලාවට ලියාපදිංචි වූ දිනය, සජීවී පන්තිය සඳහා සහභාගී වූ දිනයන්, වේලාවන් සහ රැඳී සිටි කාලය මෙන්ම, සජීවී පන්ති වල පටිගත කිරීම් නැරඹූ දිනයන්, වේලාවන් සහ වාර ප්‍රමාණයන් පිළිබඳව සියලුම වාර්තා නිරීක්ෂණය වේ.
 
 
Want to Become a Modern Content Creator Using AI Technology?
 
Content creation is one of the fastest-growing professions in the digital space, offering a high earning potential. With the rise of new AI trends, the field of content creation is reaching new heights. If you've ever wanted to become a skilled content creator, learning video editing is a must!
 
That's why we at eLearning.lk have designed a 6-week **Video Editing Crash Course** just for you. This course will take you through the basics to advanced skills in a simple, step-by-step, and practical way, all taught in Sinhala. You'll learn essential tools like Adobe Premiere Pro, Adobe After Effects, CapCut, and get introduced to the latest AI tools.
 
Don't miss out on this opportunity to kickstart your journey as a top content creator!
 
Day 1 - Participants will receive an introduction to content creation, providing insights into the creative process. The session includes an overview of Adobe Premiere Pro, exploring its functionalities and features. Attendees will delve into basic editing techniques within Premiere Pro and learn about the essential steps for exporting and optimizing content for various social media platforms.
 
Day 2 - The focus shifts to advanced editing in Premiere Pro. Participants will be exposed to advanced editing techniques, including color correction and grading. Additionally, the fundamentals of audio editing will be covered, enhancing the overall skill set in video production.
 
Day 3 - Introduces participants to Adobe After Effects, covering its basics and functionalities. The session explores the creation of simple motion graphics and text animations within After Effects. Furthermore, integration techniques with Premiere Pro will be discussed, allowing for a seamless workflow between the two applications.
 
Day 4 - Participants will dive into advanced After Effects techniques. This includes the creation of simple animations, introductory techniques involving keyframes, and the utilization of After Effects templates and presets to streamline the animation process.
 
Day 5 - Dedicated to mobile video editing with CapCut. Participants will learn the basics of CapCut for both mobile and desktop editing, emphasizing quick edits and transitions. The session will conclude with insights into exporting and optimizing videos specifically tailored for social media platforms.
 
Day 6 - Marks the culmination of the course. Participants will work on finalizing their individual projects, followed by project presentations. The day concludes with a comprehensive course review and wrap-up, ensuring participants leave with a solid understanding of video editing using Adobe Premiere Pro, After Effects, and CapCut.

 

Meet Your Instructor

KD Jayakody

K.D. Jayakody is the CEO and founder of KDJ Lanka (Pvt) Ltd, as well as the CTO of the mother company in Australia. He has been working in DevOps for over 6 years, focusing on key principles such as shared ownership, workflow automation, and rapid feedback. KDJ Lanka started with KDJ hosting in 2016. K.D. Jayakody has performed amazingly in the fields of web design, graphic design, video editing, and video and audio production since that time.

Lessons

Video Editing: Course Content

Preview

Video Editing - Batch 03 : Introduction Seminar

Preview

Video Editing: How to Get Enrolled?

Preview

eLearning.lk : Main Telegram Group

Preview