FREE SEMINAR
2025 අගෝස්තු මස 19 වන දින රාත්‍රී 8.00 සිට 10.00 දක්වා අපි පවත්වන Web Development with AI FREE Seminar එකට දැන්ම Register වෙන්න
ඔබත්
• Vibe Coding වලට එහා ගිහින් Fundamental Skills හරහා Code Optimization, Code Review කරන්න කැමති කෙනෙක්ද?
• Websites හෝ Web Applications Develop කරන්න ආසාවෙන් ඉන්න, නමුත් ඒ සඳහා අවශ්‍ය මූලික දැනුම නැති කෙනෙක්ද?
• AI Tools සහ API Integrations එකතු කරලා Websites Build කරන්න කැමති කෙනෙක්ද?
• Freelancing හෝ IT Industry එකේ Demand තියෙන Modern Skills වැඩිදියුණු කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ද?
එහෙමනම් ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල ප්‍රවීණ ගුරුවරයෙක් වෙන ප්‍රසාද් දිසානායක මහතා විසින් මෙහෙයවන, මාස තුනක Course එකක් විදියට නිර්මාණය වුණ අපේ අලුත්ම Web Development with AI පාඨමාලාව ඔයාට හරියටම ගැලපෙන තෝරාගැනීමක් වේවි.
මේ පාඨමාලාව ඇතුලේ HTML, CSS, JavaScript වලින් ආරම්භ කරලා ReactJS, Next.js වෙනකන් තියෙන සියලුම විෂය කරුණු අපි සරලව මුල ඉඳලා කියල දෙනවා. ඒ වගේම ඔයාගෙම කියලා Web App එකක් හදලා, GitHub භාවිතයෙන්, Cloud එකකට Deploy කරන හැටිත් උගන්වනවා. එහෙම හදපු Applications සියල්ලක්ම, AI භාවිතයෙන් තවත් Improve කරගන්නෙ කොහොමද කියලත් අපි කියලා දෙනවා.
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා
Direct Calls: 075 6 700 700
WhatsApp Messages: 075 954 1398 / 075 987 3655
support@elearning.lk | WhatsApp Group
* පාඨමාලා කාලය : මාස තුනකි (පැය 24)
* ආරම්භක දිනය : 2025.08.26
* අවසාන දිනය : 2025.11.11
* දිනය සහ වේලාව : සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී 7.30 සිට 9.30 දක්වා
* මාධ්‍යය : සිංහල
ඔබ ඉගෙනගන්න දේවල්
* Week 01: Introduction to Web Development & AI Coding
* Week 02: Styling with AI & CSS Fundamentals
* Week 03: JavaScript Fundamentals
* Week 04: Version Control & Development Workflow
* Week 05: Introduction to React
* Week 06: React State & Interactivity
* Week 07: Working with APIs
* Week 08: Introduction to Next.js
* Week 09: Styling & UI Libraries with AI
* Week 10: AI-Powered Features & Integrations
* Week 11: Deployment & Production
* Week 12: Capstone Project & AI Development Mastery
සම්පූර්ණ විෂය නිර්දේශය මෙතනින් >>>
Online Certificates & Badges
• පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව Digital Badge එකක් හිමිවේ!
Ready to build modern websites and web apps using AI? This 3-month course begins with the fundamentals of HTML, CSS, and JavaScript, then advances to powerful tools like ReactJS and Next.js. You’ll learn to create your own web app, deploy it to the cloud using GitHub, and enhance your projects by integrating AI tools and APIs. With a structured weekly roadmap covering topics from AI coding and CSS styling to working with APIs and capstone projects, guided by expert Prasad Dissanayake, this course equips you with the practical skills needed to thrive in freelancing, the IT industry, and today’s digital world.