Course Structure

3 Lesson
0 Quizes

Time

1 hours

Level

beginner

Investment

5,000.00 LKR

ජීවිතයේ දිනෙන් දින වන වෙනස්වීම් සමඟ තමන්ගේ ඉලක්ක කරා නොසැලී ඉදිරියට යන පාර දැනගන්න, අළුත් මනසින් ජීවීතය දිනන්න. ඔබගේ යටි සිත අවශ්‍ය පරිදි සකස් කර ගැනීමට, අත්‍යවශ්‍ය පැයක පුද්ගලික වැඩසටහන (ඔබ සහ අනිල් දෙල්දෙනිය මහතා අතර).

* මනෝ උපදේශක සේවාව ලබා ගැනීමට පළමු පරිච්ඡේදයේ පළමු කොටසෙන් ඔබට පහසු දිනයක් සහ වේලාවක් තෝරාගෙන, දෙවන කොටසේ ඇති පියවර අනුගමනය කරන්න.

* ඔබට උපදේශන සේවාව සඳහා ලැබෙන්නෙ එක් අවස්ථාවක් සහ පැයක කාලයක් පමණි.

:: වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700 ::

Meet Your Instructor

Anil Deldeniya

I'm a Member of the Neuro-Linguistic Program, & the first Sri Lankan PSYCH-K® facilitator living in the United Kingdom. Everyone can change their life, by changing their subconscious mind as it is used 95% of the day. There are only three ways to change your subconscious mind. The quickest way to change your subconscious mind is NLP & PSHYCK-K which I'm an expert with. Get in touch with me to change your subconscious in an hour. Learning about human neurology makes me create my own subconscious-changing program called the “Success Mantra”. I’m also the Founder of Magic live creation & Co-Founder of VisitCeylon, FG Hospitality Consultants, and Eco Global Team is also from Hospitality Service Industry.