WordPress වලින් ඔබ කැමනි ඕනෑම වෙබ් අඩවියක් නිර්මාණය කරන්න සහ ඒ මගින් ආදායමක් උපයන්න බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයෙක් නම් මෙය ඔබට සුදුසුම පාඨමාලාව විය හැකියි. මෙහිදි ඔබට WordPress Development පිළිබද සම්පූර්ණ දැනුමක් ලබා ගත හැකි අතර WordPress Custom Theme Development පවා ඉගෙන ගත හැක.
ඔබ මෙමගින් ඉගෙන ගන්නේ මොනවාද?
01. ඔබට අවශ්‍ය ඕනැම WordPress වෙබ් අඩවියක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය Theory හා Practical දැනුම
02. සේවාදායකයාගේ අවශ්‍යතා අවබෝධ කර ගන්නා ආකාරය සහ ඒ ඔස්සේ ඔහුට උපරිම තෘප්තියක් ලබා දිය හැකි ආකාරය
03. ඔබ නිර්මාණය කරන WordPress Theme වලින් ආදායමක් ලබා ගන්නා ආකාර
04. WordPress Developer කෙනෙකු ලෙස තම වෘත්තීය ජීවිතය ආරම්භ කළ යුතු ආකාරය
විශේෂ නිවේදන !
01. මෙම පාඨමාලාවේ ඇතුළත් වන්නේ අප විසින් මීට පෙර සිදු කරන ලද සජීවී පාඨමාලාවේ පටිගත කිරීම් බව කරුණාවෙන් සළකන්න.
02. පාඨමාලා සහතිකය ලබා ගැනීම සඳහා, පාඨමාලාව අවසානයේදී ලබා දෙන ව්‍යාපෘතිය අවසන් කිරීමෙන් පසුව, ඒ පිළිබඳව 070 554 1972 අංකයට දැනුම් දෙන්න.