Course Structure

8 Lesson
0 Quizes

Time

2 months

Level

beginner

Investment

18,000.00 LKR

FREE SEMINAR

2026 නොවැම්බර් මස 25 වන දින රාත්‍රී 8.00 සිට අපි පවත්වන Work Smart with Claude AI – HR Shortcuts in Sinhala - FREE Seminar එකට දැන්ම Register වෙන්න.

 

පැය ගණන් වැයවන දෛනික HR වැඩකටයුතු මිනිත්තු කිහිපයකින් පහසුවෙන් කරගන්න කැමතිද?

 "Work Smart with Claude AI: HR Shortcuts" යනු වසර 18ක HR ක්ෂේත්‍රයේ පළපුරුද්දක් ඇති ප්‍රවීණයෙකු විසින් මෙහෙයවනු ලබන, Claude AI භාවිතයෙන් දෛනික HR වැඩකටයුතු පහසුවෙන් හා ඉක්මනින් කරගන්නා ආකාරය සිංහලෙන් සරලව ඉගෙනගත හැකි පාඨමාලාවකි.

මෙය Theory වලට පමණක් සීමා වූ පාඨමාලාවක් නොවෙයි!. LIVE Demonstrations සහ Hands-on Activities සමඟ Prompt Templates, AI Workflows සහ Automation Techniques ප්‍රායෝගිකව භාවිත කරන ආකාරයත්, Employee Data ආරක්ෂා කරගනිමින් AI නිවැරදිව යොදාගන්නා ආකාරයත් මේ පාඨමාලාව හරහා ඔයාලට ඉගෙනගන්න පුළුවන්!

AI හෝ Coding ගැන කිසිදු පූර්ව දැනුමක් අවශ්‍ය නැහැ!. HR Executives, HR Managers, HR Assistants, L&D / Training Officers, Admin Officers, HR Students සහ Small Business Owners ඇතුළු HR වැඩකටයුතු Smart විදිහට කරගන්න කැමති ඕනෑම කෙනෙකුට මේ පාඨමාලාව හොඳින්ම ගැළපෙනවා!

 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා

Direct Calls: 075 6 700 700

WhatsApp Messages: 077 917 1350 / 075 987 3655 

support@elearning.lk | WhatsApp Group

 

 

* පාඨමාලා කාලය : සති 08 (පැය 12+)

* ආරම්භක දිනය : 2026.11.25

* අවසාන දිනය : 2027.01.20

* දිනය සහ වේලාව : සෑම බදාදා දිනකම රාත්‍රී 07.00 සිට රාත්‍රී  8.30 දක්වා

* මාධ්‍යය : සිංහල 

 

ඔබ ඉගෙනගන්නා දේවල්

* Day 1 - Set Up Claude Once, Save Time Every Day

* Day 2 - Prompt Like a Pro: My Reusable Templates

* Day 3 - A Full Recruitment Pack in 5 Minutes

* Day 4 - Letters & Policies in Sinhala and English, Done in One Go

* Day 5 - TNA & Full Training Plan in 15 Minutes

* Day 6 - Messy Excel to Clean Management Report

* Day 7 - Let Claude Do the Repeating Work

* Day 8 - Bring Your Own HR Problem

සම්පූර්ණ විෂය නිර්දේශය මෙතනින් >>> 

 

 

Online Certificates & Badges

• පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව Digital Badge එකක් හිමිවේ! 

 

Terms & Conditions
• සජීවී පාඩම්වල පටිගත කිරීම් (Online Lesson Recordings) නැරඹීමේ අවස්ථාව 2027.02.25 වන දිනෙන් පසුව අවසන්වේ
• Card Payments ලෙස වාරික වශයෙන් ගෙවීමේදී, අදාළ පාඨමාලා ගාස්තුව ස්වයංක්‍රීයව ඔබගේ බැංකු ගිණුමෙන් මාසිකව අය කෙරෙන බව කරුණාවෙන් සළකන්න 
• පාඨමාලාව සඳහා ඔබ විසින් ගෙවන ලද සම්පූර්ණ මුදල ආපසු ලබා ගැනීමට නම්, පාඨමාලාවට සම්බන්ධ වී පළමු සතිය තුළ ඒ පිළිබඳව දැනුම්දිය යුතුයි
• පළමු සතිය තුළ ඒ පිළිබඳව දැනුම් දීමක් සිදු නොකළොත්, ඔබට පසුගිය සති කිහිපය හෝ අදාළ මාසය සඳහා වන මුදල නැවත හිමි නොවන අතර ඉදිරි මාස සඳහා ගෙවීම් සිදු කර තිබේ නම්, එම මුදල් නැවත ලබා ගත හැක  
• මේ සම්බන්ධව ක්‍රියා කිරීමේදී eLearning.lk අප පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ තාක්ෂණයන් භාවිතා කරන අතර ඔබ පාඨමාලාවට ලියාපදිංචි වූ දිනය, සජීවී පන්තිය සඳහා සහභාගී වූ දිනයන්, වේලාවන් සහ රැඳී සිටි කාලය මෙන්ම... සජීවී පන්ති වල පටිගත කිරීම් නැරඹූ දිනයන්, වේලාවන් සහ වාර ප්‍රමාණයන් පිළිබඳව සියලුම වාර්තා නිරීක්ෂණය වේ. 

 

Ready to transform the way you handle HR tasks with Claude AI? This practical, hands-on course explores how to use Claude AI to simplify everyday HR operations, streamline recruitment, create professional HR documents, and analyse employee data. You’ll learn to build reusable prompts, automate repetitive tasks, develop training plans, and generate management reports using AI. Through live demonstrations and practical exercises, you’ll gain the skills and ready-to-use tools to save time, improve efficiency, and work smarter in your HR role.

Meet Your Instructor

Videha Alwis

An experienced HR professional with 18 years in Human Resources and Learning & Development across insurance, healthcare, telecom and manufacturing sectors in Sri Lanka. I have designed and delivered training programmes, conducted training needs analyses and measured training impact, and received the SLITAD People Development Award. Today I use Claude AI daily for HR, administration and creative work, and I want to help Sri Lankan HR professionals use AI practically, safely and confidently - in Sinhala.

Lessons

Work Smart with Claude AI – HR Shortcuts in Sinhala: Course Introduction

Preview

Work Smart with Claude AI – HR Shortcuts in Sinhala: Course Content

Preview

Work Smart with Claude AI – HR Shortcuts in Sinhala: How to Get Enrolled?

Preview

eLearning.lk WhatsApp Channel

Preview

eLearning.lk Telegram Group

Preview