
Unity Game Development
යුනිටි මගින් පරිගණක ක්රීඩා නිර්මාණය
Unity is the ultimate game development platform. Use Unity to build high-quality 3D and 2D games, deploy them across mobile, desktop, VR/AR, consoles or the Web, and connect with loyal and enthusiastic players and customers. In this course, I will guide you through a simple set of instruction on how to make your first game with Unity.
Once you have mastered these skills you can move on to creating much more complex and detailed gaming experiences. If you have any questions please feel free to ask me inside the course. You can try out the first 2 lessons free of charge.
යුනිටි යනු ඉතාම පහසුවෙන් පරිගණක වල සිට ජංගම දුරකථන, virtual reality යෙදුම් හා වෙනත් ඕනෑම 3D හෝ 2D යෙදුමක් නිර්මාණය කර ගත හැකි මෘදුකාංගයකි. මෙම පාඨමාලාව තුලින් මම ඔබට සරල එහෙත් සිත් ඇදගන්නා සුළු කුඩා පරිමාණයේ ක්රීඩාවක් නිර්මාණය කරන සැටි පෙන්වමි.
ඔබට මේ තුලින් ලැබෙන දැනුමෙන් ඉදිරියේදී වඩාත් සංකීර්ණ හා දැකුම්කලු පරිගණක ක්රීඩා නිර්මාණය කිරීමට අඩිතාලම ලැබෙනු ඇත. ඔබට ඇතිවන ගැටළු මට පාඨමාලාව තුලින් යොමු කරන්න.
පාඨමාලාවේ පලවෙනි පාඩම් දෙක නොමිලේ හැදෑරිය හැකිය.
Course Curriculum
-
Unity Lesson 1 - Introduction to Unity - Unity හඳුන්වාදීම
-
Unity Lesson 2 - Unity Engine basics - Unity Engine මූලික කරුණු
-
Unity Lesson 3 - 3D fundamentals
-
Unity Lesson 4 – Game Programming
-
Unity Lesson 5 – Camera and Play Area
-
Unity Lesson 6 – Creating gameplay – Part 1
-
Unity Lesson 7 – Creating game play – Part 2
-
Unity Lesson 8 – Game Physics
-
Unity Lesson 9 – Adding score
-
Unity Lesson 10 – Game publishing and Unity Asset store