Meditation & Yoga, Be in control of your life

Meditation & Yoga

Be in control of your life

A free online webinar by
SRI VYASAH KALYANASUNDERAM
Yoga Therapist – Astanka Yoga Mandhir
Chief Yoga Instructor – Indian Cultural Center

Learn how to relax and rejuvenate yourself from the busy lifestyle. Sri Vyasah has conducted hundreds of sessions with practical exercises you can even do in front of your computer screen. Once you have participated we guarantee that you will leave with a much more relaxed mind. Suitable for anyone who wants to get the control of his/her body and mind to live a happy and healthy life.

නොමිලේ අන්තර්ජාල මාර්ගෝපදේශයක්
SRI VYASAH KALYANASUNDERAM
යෝගා චිකිත්සක
ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ ප්‍රධාන යෝගා උපදේශක

කාර්යබහුල ජීවන රටාවෙන් මිදීමට හා ලිහිල් වීමට ඉගෙන ගන්න. Sri Vyasah Kalyanasunderam යෝගා චිකිත්සක තුමා ඔබේ පරිගණක තිරය ඉදිරිපිට පවා කළ හැකි ප්‍රායෝගික අභ්‍යාස හඳුන්වා දෙමින් සැසි සිය ගණනක් පවත්වා ඇත. ඔබ සහභාගී වූ පසු වඩා සැහැල්ලු මනසක් සහිතව පිටත්ව යන බව අපි ඔබට සහතික කරමු. සතුටින් හා සෞඛ්‍යය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා ඔහුගේ / ඇයගේ ශරීරය සහ මනස පාලනය කිරීමට අවශ්‍ය ඕනෑම කෙනෙකුට සුදුසුය.

Instructors

Reviews

0
0 rating
5 stars
0
4 stars
0
3 stars
0
2 stars
0
1 star
0
No comments yet! You be the first to comment.

Leave a Reply