
Web Design simply from the Beginning
වෙබ් නිර්මාණකරණය සරලව මුල සිට
In this course you will learn everything from XHTML, CSS, Photoshop Dreamweaver, PHP and Some JavaScript techniques step by step. This course includes 13 instructional videos which covers setting up development background, designing a website template using Photoshop and developing it into a complete website. This course is loaded with guidelines and tips to make your website stand out from the crowd. Progressive & comprehensive learning is conducted in the Sinhalese language.
Target audience :
- Anyone who is enthusiastic about learning Web design
- Complete beginners who want to learn how to build a professional, beautiful and responsive website
- Students with some knowledge about coding, but who struggle to put together a great website
- Anyone who wants to become financially independent
- Anyone who wants to start their own business or become freelance
Requirements :
- There are no skill prerequisites for this course although it’s helpful if you are familiar with operating your computer and using the internet.
Course Objectives :
- Continue to learn and grow as a developer, long after the course ends.
- Be able to make your website stand out from the crowd.
Learning Outcomes :
- Real-world skills to build real-world websites: professional, beautiful and truly responsive websites
About the Instructors :
Sanjaya Elvitigala and Ian Iddamalgoda are the Instructors of this course. As successful personnels in web development they are willing to share their knowledge and experiences with the young developers all over Sri Lanka.
මෙම පාඨමාලාවේ දී ඔබට XHTML, CSS, Photoshop Dreamweaver, PHP සහ JavaScript පිළිබඳ සෑම දෙයක්ම ඉගෙන ගත හැකිය.මෙම පාඨමාලාව තුළ development පසුබිම සැකසීම, Photoshop භාවිතා කරමින් website template නිර්මාණය කිරීම සහ එය සම්පූර්ණ වෙබ් අඩවියක් බවට පත් කිරීම යන කරුණු ආවරණය වන වීඩියෝ 13 ක් ඇතුලත් කර ඇත. මෙම පාඨමාලාව ඔබගේ වෙබ් අඩවිය අනෙකුත් වෙබ් අඩවි අතරින් කැපී පෙනෙන ලෙස සැකසීමට අවශ්‍ය වන මුලධර්ම රාශියකින් සමන්විත වේ. ප්රගතිශීලී හා පුළුල්අධ්යයනය සිංහලෙන් පවත්වනු ලැබේ.
ඉලක්කගත ප්‍රේක්ෂකයන් :
- වෙබ් නිර්මාණකරණය පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙක්
- වෘත්තීමය වෙබ් අඩවි ගොඩනැගීමට ඉගෙන ගැනීමට කැමති නවකයින්
- Coding පිළිබඳ යම් දැනුමක් ඇති සිසුන්
- මූල්‍යමය වශයෙන් ස්වාධීන වීමට අවශ්‍ය ඕනෑම කෙනෙක්
- තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය ඕනෑම කෙනෙක්
පුර්ව අවශ්‍යතා :
- ඔබගේ පරිගණකය ක්‍රියාත්මක කිරීම හා අන්තර්ජාලය භාවිතා කිරීම පිළිබඳව ඔබ හුරුපුරුදු නම් එය ප්‍රයෝජනවත් වුවද මෙම පාඨමාලාව සඳහා වෙනත් පූර්වාවශ්‍යතා නොමැත.
පාඨමාලා අරමුණු :
- පාඨමාලාව නිම කිරීමෙන් පසුව, developer කෙනෙකු ලෙස සාර්ථකත්වයට පත් වීම.
- ඔබගේ වෙබ් අඩවිය අනෙකුත් වෙබ් අඩවි අතරින් කැපී පෙනෙන ලෙස සැකසීමට අවශ්‍ය නිපුණතා ලබාගැනීම.
ඉගෙනුම් ප්‍රතිඵල :
- වෘත්තීයමය වෙබ් අඩවි තැනීම.
උපදේශකවරුන් පිළිබඳ හැදින්වීමක් :
මෙම පාඨමාලාවේ උපදේශකවරුන් වන්නේ සංජය ඇල්විටිගල මහතා සහ ඉයන් ඉද්දමල්ගොඩ මහතාය. වෙබ් සංවර්ධනයෙහි සාර්ථක පුද්ගලයන් වන ඔවුන් ශ්‍රී ලංකාව පුරා සිටින තරුණ වෙබ් සංවර්ධකයන් සමඟ ඔවුන්ගේ දැනුම හා අත්දැකීම් බෙදාහදා ගැනීමට කැමැත්තෙන් සිටියි.
මෙම පාඨමාලා තරමක් පැරණි එකකි. එමනිසා ඉතා සාධාරණ මුදලකට මුළු පාඨමාලාවම ලබා දෙන්නමු. නමුත් මෙහි ඇති මුලික සංකල්ප වල වෙනසක් අද වනතුරු වී නොමැත.
This course is quite old (2012). However the core concepts are still valid to date. We can giving the course out for a nominal fee.
Course Curriculum
-
Lesson 01
-
Lesson 02
-
Lesson 03
-
Lesson 04
-
Lesson 05
-
Lesson 06
-
Lesson 07
-
Lesson 08
-
Lesson 09
-
Lesson 10
-
Lesson 11
-
Lesson 12
-
Lesson 13