Drop Windows – Go Linux – By Chinthaka Deshapriya

Drop Windows – Go Linux

By Chinthaka Deshapriya

Chinthaka Deshapriya (RHCA) will walk you through step by step on how to get the maximum out from a LINUX operating system and explain how it’s features can rival those are on Windows. Windows is a great operating system, no doubt. But if you are a fan of Free and Open Source Software and does not want to use pirated copies of Windows this webinar is for you.

Plus you will learn a lot of new things on the way which might shift your focus into learning deep Linux. On this webinar we will cover how Linux can replace Window’s most popular features, Intro to file system, Installing and configuring various applications, Security and Productivity tools etc.

About the Instructor :

Chinthaka Deshapriya is passionate about Open Source as it is a technology revolution which is driven by the market demand.

Being a Red Hat Linux and Open Source evangelist for more than 15 years, He is holding a Bachelor of Science (Special) Degree in Mathematics from the University of Sri Jayewardenepura, Sri Lanka and he is also a Red Hat Certified Instructor (RHCI) together with hands-on RHCSA, RHCE, RHCVA, RHCDS, and RHCA certifications from Red Hat, the undisputed, billion dollar, global leader in Enterprise Linux and Open Source Middleware, Virtualization, and Cloud Computing.

දේශක චින්තක දේශප්‍රිය (RHCA) Linux මෙහෙයුම් පද්ධතියෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නා ආකාරය සහ එහි ලක්ෂණ Windows මෙහෙයුම් පද්ධතියෙන් වෙනස් වන ආකාරය පිළිබඳ පියවරෙන් පියවර ඔබට විස්තර කර දෙනු ඇත. Windows විශිෂ්ට මෙහෙයුම් පද්ධතියක් වන බවට කිසිදු සැකයක් නැත. නමුත් ඔබ නිදහස් සහ විවෘත මෘදුකාංග රසිකයෙක් නම්, සහ Windows හි අනවසර පිටපත් භාවිතා කිරීමට අවශ්‍ය නොවේ නම්, මෙම webinar එක ඔබ සඳහාමයි.

තවද මෙහිදී ඔබට Linux පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කිරීම සඳහා ඔබේ අවධානය යොමු කරවන ආකාරයේ අලුත් කරුණු රාශියක් ඉගෙන ගනු ඇත. මෙම webinar එක තුළදී Linux මගින් Windows හි වඩාත්ම ජනප්‍රිය විශේෂාංග ප්‍රතිස්ථාපනය කළ හැකි ආකාරය, ගොනු පද්ධතිය හැඳින්වීම, විවිධ මෘදුකාංග ස්ථාපනය සහ භාවිතය සිදුකරන ආකාරය සහ ආරක්ෂක හා ඵලදායිතා මෙවලම් ආදිය පිළිබඳ අප විසින් ආවරණය කරනු ලැබේ.

උපදේශකවරයා පිළිබඳ හැදින්වීමක් :

පාරිභෝගික ඉල්ලුම මත පදනම් වූ තාක්ෂණයක් වන බැවින් විවෘත මෘදුකාංග පිළිබඳව දේශක චින්තක දේශප්‍රිය විශාල ඇල්මක් දක්වයි. ඔහු වසර 15 කට වඩා වැඩි කාලයක් පුරා Red Hat Linux සහ Open Source ලෝලියෙකි. ඔහු ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්යාලයේ ගණිතය පිළිබඳ විද්‍යාවේදී (විශේෂ) උපාධිධාරියෙකි. ඔහු සහතික ලත් Red Hat උපදේශකයෙකු (RHCI) ද වේ.

Instructors

Reviews

5
1 rating
5 stars
1
4 stars
0
3 stars
0
2 stars
0
1 star
0
  • May 20, 2018 at 05:31 am

No comments yet! You be the first to comment.

Leave a Reply