සංක්ෂිප්ත පාඩම - සම්පූර්ණ කොටස
eLearning.lk සමඟ ගුරුවරයෙක් වීමේ ක්‍රියාවලිය ගැන මුල සිට අගට, සියලුම විස්තර ඇතුව, ක්‍රමානුකූලව දැනගන්න අවශ්‍යයි නම්, මේ පාඨමාලාවේ තිබෙන ඉදිරි පරිච්ඡේද සහ පාඩම් මාලා වලට පිවිසෙන්න.
* නිවැරදි කිරීමයි - සජීවී නොවන පාඨමාලා සඳහා ඔබට හිමිවන ආදායමේ කොටසද 82% ක් ලෙස නිවැරදි විය යුතුයි.
01. ගුරුවරයෙක් ලෙස ලියාපදිංචි වන්න : Click Here
02. Course Submission Form : Click Here
Comments