How to Find Better Clients? - Full Video
Finding and converting better clients are really difficult talks. That's why conversion funnels are vital to any freelancer or business. It will allow them to find better clients that will create long term business relationships. Therefore let's talk about how to find great clients that form a long business relationship.
අපි කොහොමද වටිනාකමින් වැඩි සේවාදායකයන් සොයාගන්නේ? මේක අපි හැමෝටම තියෙන ලොකුම ගැටළුවක්... ඉතින් මේ ගැටළුව විසද ගන්න මට තිබුන ක්‍රියාමාර්ගය ගැන පැහැදිලිව ඔයාට කියලා දෙන්න තමයි මම මේ වීඩියෝ එක අද කරන්නේ... එහෙනම් අපි වටිනාකමින් වැඩි සේවාදායකයන් සොයාගෙන වැඩ නිරතරම ලබාගැනීමට හැකියාව ඇති ව්‍යාපාරිකයෙකු වෙමු.
Comments