Learning Styles - Full Video
ඩිසයිනර් කෙනෙක් විදිහට ඉගෙනගන්නේ කොහොමද? තමන් ඉගෙන ගන්නා ක්‍රමවේදයන් පිළිබදව මනා අවබෝධයක් ලබාගැනීම තුලින් අපගේ ඉගෙනීමේ ඇති ගුණාත්මකබාවය සහ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කරගැනීමය අපිට හැකියාව තියෙනවා...
ඒවගේම, අපිට පුළුවන් අපේ සම්පූර්ණ ශක්තිය අපි ඉගෙනගන්න ක්‍රමයන් මත යොදවන්න. එමගින් අපිට වඩාත් වේගවත් සහ සාර්ථක අධ්‍යාපනයක් ලබාගැනීමට හැකියාව ලැබීම තුලින් වඩාත් සාර්ථක පුද්ගලයෙකු බවය පත්වන්න පුළුවන්... එසේනම් ඔබත් හදුනාගන්න ඔබගේ ඉගෙනගැනීමේ ක්‍රමය සහ ඔබ අදහස් ප්‍රකාශකරන ක්‍රමය ක්‍රමක්ද යන්න... එය ඔබට නිර්මාපකයෙකු වීමට මහත් පිටුවහලක් වනු නොඅනුමානයි.
විෂුවල් එහෙම නැත්නම් දෘශ්‍ය මාධ්‍යයෙන් අධ්‍යාපනය කරන අයට පහුසුවෙන් නිර්මාණශිල්පියෙකු වන්නට පුළුවන්... නමුත් ඔබට ඒවගේ ඉගෙනගැනීමේ ක්‍රමයක් නැතත් තම්න්ට අවේණික ඉගෙනගැනීමේ ක්‍රමයක් කරගන්න දිගින් දිගටම පුරැදුවීම තුලින් පුළුවන්....
Comments