Welcome to the course
With Sinhala Subtitles
Learn Internet of Things (IoT) with MagicBit STEM platform by Migara Amithodana
With Sinhala Subtitles
With Sinhala Subtitles
Introduction quiz
MagicBit කියන්නේ ලංකාවේ ඉංජිනේරුවරු කීප දෙනෙක් එකතුවෙලා හදපු කුඩා micro-controller පරිගණකයක්. එය ලෝක මට්ටමේ දැනට පැවතින Arduino වැනි පරිගණක වලට ඉතාමත් හොද තරගයක් දිය හැකි තත්වයෙන් උසස් නිර්මාණයක්. ඒ නිසාමයි Kickstarter crowdfunding platform එකේදී ඔවුන් අති සාර්ථක වෙන්නේ. ඉතින් අපි හිතුවා එහි සම නිර්මාතෘවරයෙක් මිගාර අමිතොදනත් එක්ක මේක ගැන කතා කරන්න.
With Sinhala Subtitles
Quiz on basic electronics, components & microcontrollers
Please enroll to this course to proceed.
Comments