June 24 : FREE Seminar : Data Science for Small & Medium Enterprises | 8.00 PM
ඩිජිටල්කරණය සහ දත්‍ත විශ්ලේෂණය පිළිබඳ අවබෝධය තුළින් ඔබේ ව්‍යාපාරය නව මානයකට ගෙන යන්න කැමතිද? එහෙනං 2023 ජූනි මස 24 වන දින රාත්‍රී 8.00 සිට 10.00 දක්වා, ප්‍රවීණ දත්ත විද්‍යාඥ චතුරංග අබේසිංහ මහතා විසින් eLearning.lk සමඟ "නොමිළේ" පවත්වන Online සම්මන්ත්‍රණයට දැන්ම Register වෙන්න!
* Register Now | View Poster | වැඩි විස්තර සහ තාක්ෂණික සහාය - 075 6 700 700
June 24 : NEW Live Course : Advanced Microsoft Excel | Every Wednesday 7.00 PM - 10.00 PM & Every Saturday 5.00 PM to 8.00 PM
බොහෝ දෙනා Excel Features වලින් පාවිච්චි කරන්නේ 10% විතර. 90-100% පාවිච්චි කරන හැටි ඉගෙන ගත්තොත් ඔබේ කාලය කොච්ච්චර ඉතිරි වේවිද? ඒ වගේම ඒ ඉතිරිවෙන කාලයෙත් ඔයාලට හිතාගන්නවත් බැරි කාලයක් ඉතුරු කරගන්න පුලුවන් Excel එක්කම AI භාවිතා කළොත්... Excel වල විවිධ Functions සහ VBA Codes Generate කරගන්න වගේම, Excel යොදාගෙන කරන එදිනෙදා වැඩ වලදි ඔයාලට AI භාවිතා කරලා ඉක්මණින්ම විසදුම් ලබා ගන්නත් පුලුවන්.
* Register Now | View Poster | වැඩි විස්තර සහ තාක්ෂණික සහාය - 075 6 700 700 | Join WhatsApp Group | Seminar
June 26 : FREE Seminar : Bright Minds | 7.00 PM
ඔබේ දරුවත් අලුත් විදිහට හිතන්න කැමති, ලෝකය දිහා අමුතුම විදිහට බලන්න කැමති, ලෝකයේ සාර්ථකත්වය සොයාගෙන ගිහින් ජයගත්ත අයගෙ ලැයිස්තුවට එකතු වෙන්න උත්සාහ කරන, වයස අවුරුදු 13ත් 20ත් අතර පසුවෙන කෙනෙක්ද? එහෙනං 2023 ජූනි 26 වන දින රාත්‍රී 7.00 සිට 9.00 දක්වා පැවැත්වෙන මේ නොමිළේ සම්මන්ත්‍රණය ඔබේ දරුවාටයි.
* Register Now | View Poster | වැඩි විස්තර සහ තාක්ෂණික සහාය - 075 6 700 700 | Join WhatsApp Group
June 27 : FREE Seminar : Web Designing for Beginners | 8.30 PM
ඔබත් Expert Web Designer කෙනෙක් වෙන්න බලාපොරොත්තු වන කෙනෙක්ද? එහෙනම් 2023 ජූනි මස 27 වෙනිදා රාත්‍රී 8.30ට අපි පවත්වන මේ නොමිළේ Online සම්මන්ත්‍රණය ඔයාලට ගොඩාක් වැදගත් වෙයි.
* Register Now | View Poster | වැඩි විස්තර සහ තාක්ෂණික සහාය - 075 6 700 700 | Join WhatsApp Group
NEW Live Course : Web Designing for Beginners
O/L ඉවරවෙලා මේ දවස් වල නිකංම ගෙදරට වෙලා ඉන්නවද? එහෙම නැත්නම් ඔබත් Web Designing වෘත්තියට පිවිසීමට බලාපොරොත්තු වන කෙනෙක්ද? මුල සිට ඉගෙනගන්න කැමතිද? එහෙනං ඔයාලා මෙච්චර කාලයකට හොය හොය හිටපු Online පන්තිය මෙන්න!
* Register Now | View Poster | වැඩි විස්තර සහ තාක්ෂණික සහාය - 075 6 700 700 | Join WhatsApp Group | Seminar
NEW Live Classes : For 2024 AS & 2024 A2 Edexcel Examination
Are you in search of a Mathematics teacher to prepare for the 2024 AS & 2024 A2 Edexcel Exams? Look no further! Introducing Pasan Madara renowned as the top Mathematics instructor in Sri Lanka for Combined Mathematics. With Pasan Madara's online courses, you can access exceptional education from the comfort of your own home.
* Get More Details | For Technical Support - 075 6 700 700
NEW Recorded Course : Artificial Intelligence / Let's Build an AI Model with Python for Beginners
AI ගැන මුළු ලෝකයක්ම කතා කරන මේ කාලයේ ඔයාලා අනිවාර්යෙන්ම සම්බන්ධ වෙන්න ඕනම AI Course එක මෙන්න! මූලික සංකල්ප වල සිට Python මගින් AI Model එකක් Develop කරලා අදාළ Predictions ලබා ගන්න හැටි මේ පාඨමාලාවෙන් කතා කරනවා.
* Register Now | View Poster | වැඩි විස්තර සහ තාක්ෂණික සහාය - 075 6 700 700 | Join WhatsApp Group
NEW Recorded Course : English Language Skill Development for Software Engineers
This course, taught by a seasoned English instructor, provides lifetime access to a comprehensive curriculum. You will gain the necessary skills for effective communication in various professional settings, including self-introductions, workplace conversations, meetings, and email etiquette etc. Improve your pronunciation, boost your confidence, and embrace grammar as your friend.
* Register Now | More Details & Technical Support - 075 6 700 700
NEW Recorded Course : Bright Minds
ඔබේ දරුවත් අලුත් විදිහට හිතන්න කැමති, ලෝකය දිහා අමුතුම විදිහට බලන්න කැමති, ලෝකයේ සාර්ථකත්වය සොයාගෙන ගිහින් ජයගත්ත අයගෙ ලැයිස්තුවට එකතු වෙන්න උත්සාහ කරන, වයස අවුරුදු 13ත් 20ත් අතර පසුවෙන කෙනෙක්ද? එහෙනං මේ පාඨමාලාව ඔබේ දරුවාටමයි. ඔබගේ දරුවා වර්තමාන තත්පරයේදි ගන්නා ධානත්මක තීරණ ක්‍රීයාත්මක කිරීම මගින්, ඔබගේ දරුවාගේ අනාගත තත්පරයේදි ඔහුව හෝ ඇයව සාර්ථකත්වය කරා ගෙනයනු ඇත.
* Register Now | View Poster | වැඩි විස්තර සහ තාක්ෂණික සහාය - 075 6 700 700 | Join WhatsApp Group | Seminar
NEW Recorded Course : Think & Grow Rich
සාර්ථකත්වයට යන්න හීන මවන හැම කෙනෙක්ම අනුගමනය කරන්න ඕන පියවර අඩංගු, අපේ හැමෝගෙම ජීවිත වෙනස් කරන, ජීවිතය සාර්ථක කරගැනීමේ ප්‍රායෝගික පියවරයන්...
* Register Now | View Poster | වැඩි විස්තර සහ තාක්ෂණික සහාය - 075 6 700 700 | Join WhatsApp Group
Tutorials by eLearning.lk
* අපේ සියලුම Courses වල සියලුම Lessons දැන් එකම තැනකින් බලන්න... YouTube Channel එක Subscribe කරන්නත් අමතක කරන්න එපා
ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න දැන්ම අපේ,
* Main YouTube Channel එක Subscribe කරන්න
* Facebook Page එක Like කරන්න
* Telegram Group එකට Join වෙන්න
* TikTok එක Follow කරන්න