Course Structure

6 Lesson
0 Quizes

Time

6 months

Level

beginner

Investment

2,500.00 LKR

වැඩි විස්තර සඳහා: Join WhatsApp Group | 075 6 700 700 | All AAT Courses

 

මෙය අපගේ AAT පාඨමාලාවලට අතිරේක පාඨමාලා ඒකකයකි. ව්‍යාපාර සන්නිවේදන කුසලතාවන් ඉහළ නැංවීම සඳහා අදියර III සමග සම්පූර්ණ කළ හැකිය. ඵලදායී සන්නිවේදන කුසලතා ලබා ගැනීම සඳහා කතාබහ, කියවීම, ලීවීම සහ ඉදිරිපත් කිරීම ශිෂ්‍යයන් තුළ ප්‍රගුණ කිරීම මෙම පාඨමාලාවෙන් අපේක්ෂා කෙරේ. වරලත් ගණකාධිකරණ විභාගය සදහා ලියාපදිංචිවීමට මෙන්ම AAT සාමාජිකත්වය ලබාගැනීමට මෙම පාඨමාලාව සම්පූර්ණ කර තිබීම උපකාරීවේ.   

 

* මෙම පාඨමාලාවේ ඇති සියලුම පාඩම්, AAT3 විභාගය අවසන් වන තුරු (2025.02.28) ඔබට ඕනෑම වාර සංඛ්‍යාවක් නැරඹිය හැක.   

 

 

This additional course unit complements our AAT courses and can be undertaken during Phase III to strengthen business communication skills. The curriculum aims to proficiently develop students' speaking, reading, writing, and presentation abilities, fostering effective communication skills. Successful completion of this course not only qualifies you to register for the Chartered Accountancy exam but also enables you to attain AAT membership.

Meet Your Instructor

AAT eLearning.lk

We provide online learning facilities for AAT, CHARTERED ACCOUNTANCY, CMA & Banking Courses.

Lessons

Conversational Skills

Preview