FREE SEMINAR
2025 සැප්තැම්බර් මස 15 වන දින රාත්‍රී 8.00 සිට 10.00 දක්වා අපි පවත්වන Astronomy & Cosmology FREE Seminar එකට දැන්ම Register වෙන්න
ඔබත්
* තාරකා, ග්‍රහලෝක, Galaxies, විශ්වයේ ආරම්භය (Big Bang) ගැන ඉගෙන ගන්න උනන්දු කෙනෙක්ද?
* අභ්‍යාවකාශයේ ජීවය සහ Extraterrestrials ගැන දැනගන්න කැමතිද?
* තාරකා විද්‍යා අංශයෙන් වැඩිදුර අධ්‍යාපන කටයුතු සිදු කිරීමට හෝ පරීක්‍ෂණ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙන කෙනෙක්ද?
* එහෙමත් නැත්නම් අනාගතයේ දවසක තාරකා විද්‍යාඥයෙක් වෙන්න සිහින මවන කෙනෙක්ද?
එහෙනම් තාරකා විද්‍යාව ගැන උනන්දු ඔයාලා හැමෝටම ගැලපෙන Astronomy & Cosmology පාඨමාලාවක් eLearning.lk අපි සැප්තැම්බර් මාසයේ අරගෙන එනවා.
සරලව සිංහලෙන් ඉගැන්වෙන මේ Astronomy & Cosmology Course එක ඕනෑම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් Beginner Level Course එකක් විදියට නිර්මාණය කරලා තියෙනවා.
ඒ වගේම අනාගතයේදී වෘත්තීයමය තාරකා විද්‍යාඥයෙක් වෙන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්ට, එහෙමත් නැත්නම් තාරකා විද්‍යා අංශයෙන් වැඩි දුර අධ්‍යාපන කටයුතු, පරීක්ෂණ කටයුතු කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ට ඒ සඳහා අවශ්‍ය වන මූලික අඩිතාලමත් මේ Course එක හරහා ලබාගන්න පුළුවන්.
Ceylon Institute of Space Science හි CEO සහ Astrophysicist Saumya Kumari Pathirana විසින් මෙහෙයවන අපේ අලුත්ම Astronomy & Cosmology පාඨමාලාවට තාරකා විද්‍යාවට ආස කරන ඕනෑම කෙනෙකුට දැන් සම්බන්ධ වෙන්න පුළුවන්.
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා
Direct Calls: 075 6 700 700
WhatsApp Messages: 075 954 1398 / 075 987 3655
support@elearning.lk | WhatsApp Group
* පාඨමාලා කාලය : මාස තුනකි (පැය 24)
* ආරම්භක දිනය : 2025.09.22
* අවසාන දිනය : 2025.12.15
* දිනය සහ වේලාව : සෑම සඳුදා දිනකම රාත්‍රී 08.00 සිට රාත්‍රී 10.00 දක්වා
* මාධ්‍යය : සිංහල
ඔබ ඉගෙනගන්න දේවල්
* Week 01 - Introducing Astronomy / Astronomy and the Universe
* Week 02 - Ancient Astronomy, Constellations
* Week 03 - Lunar Disc, Moon Phases and Eclipses
* Week 04 - Basic laws in astronomy
* Week 05 - Stars and Stellar Evolution - 01
* Week 06 - Stars and Stellar Evolution - 02
* Week 07 - Planets and Moons
* Week 08 - The Nature of Light
* Week 09 - Galaxies and Cosmology
* Week 10 - The Big Bang
* Week 11 - Exoplanets and Extraterrestrials
* Week 12 - Space missions
සම්පූර්ණ විෂය නිර්දේශය මෙතනින් >>>
Online Certificates & Badges
• පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව Digital Badge එකක් හිමිවේ!
This beginner-friendly Astronomy & Cosmology course in Sinhala by eLearning.lk is perfect for anyone curious about the universe. Guided by Saumya Kumari Pathirana, Astrophysicist and CEO of the Ceylon Institute of Space Science, you’ll explore stars, planets, galaxies, the Big Bang, and even extraterrestrial life through simple explanations and interactive learning. With 12 weekly online lessons, practical activities, recordings, and a certificate upon completion, this 3-month journey makes complex space science easy, exciting, and accessible to everyone.