ඔබත් Engineering, Architecture, QS, Draughtsmanship, Interior Designing, වාස්තු වැනි ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තියකට සම්බන්ධ හෝ ඒවා ඉගෙන ගන්නා අයෙක්ද? එහෙනම් අපි මේ කියන්න යන්නේ ඔබ මේ ක්ෂේත්‍රවල ඕනෑම අංශයක නියැලුනත්, ඒවා ඉගෙන ගනිමින් සිටියත්; ඔබට අනිවාර්යෙන්ම අවශ්‍ය වෙන AutoCAD 2D Software එක ගැනයි.
මොනවද Autodesk AutoCAD Software එක භාවිතයෙන් තිබෙන වාසි? - 100%ක් ඉතා නිවැරදිව සැලසුම් සහ මිනුම් සකස් කළ හැකි වීම, Drafting Process ක්‍රියාවලිය අනෙකුත් ක්‍රමවලට සාපේක්ෂව ඉතාමත් වේගයෙන් කළ හැකි වීම, Update කිරීම් සහ වෙනස් කිරීම් ඉතාමත් පහසුවෙන් කළ හැක, වෙනත් Software සමඟ Integrate කළ හැක, Software එක තුළින්ම ලබා දී ඇති Template ඔස්සේ විශාල කාලයක් සහ ශ්‍රමයක් ඉතුරු වීම, Professional Drawings ඉතාම පහසුවෙන් ලබා ගත හැකි වීම, සැලසුම මුද්‍රණය කිරීමේ අවශ්‍යතාවය අවම වීම, ක්ෂේත්‍රයට අදාළ සෑම අංශයකම වැඩි වශයෙන් සහ පොදුවේ භාවිතා වන මෘදුකාංගය වීම, Autodesk Revit වැනි මෘදුකාංග සමග පහසුවෙන් Link කළ හැකි වීම, Fiverr / Linkedin වැනි Platforms හරහා Online Earning සදහා යොදාගත හැකි Professional Qualification එකක් ලැබීම
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා:
• 075 6 700 700 - උදෑසන 9.00 සිට රාත්‍රී 8.00 තෙක් (ඉරිදා සහ පොහෝ දිනයන්වල හැර)
• support@elearning.lk | WhatsApp Group
කවුරුන් සඳහාද?
උසස්පෙළ විභාගය අවසන් කළ සිසුන් , ඉංජිනේරු ශිෂ්‍යයන් සහ වෘතිකයන් (Civil, Mechanical, Electrical, Electronic etc.), ගෘහ නිර්මාණ විෂය ඉගෙනගන්නා සිසුන් සහ වෘතිකයන් (Architects) , ප්‍රමාණ සමීක්ෂක විෂය ඉගෙනගන්න සිසුන් සහ වෘතිකයින් සඳහා (Quantity Surveyors), වාස්තු විෂයන් ඉගෙනගන්නා සිසුන් සහ වෘතිකයින් සඳහා, Draughtsmanship විෂය ඉගෙනගන්නා සිසුන් සහ වෘතිකයින් සඳහා (Draughtsman), AutoCAD ඉගෙන ගැනීමට කැමති සියල්ලන්ටම
Course Content
01. Introduction to the course
02. Getting familiar with the AutoCAD user interface
03. Drawing Fundamentals
04. Dealing with drawing units
05. Controlling object snaps
06. Drawing useful shapes
07. Using hatch tool
08. AutoCAD primary modifications
09. Performing major changes in AutoCAD
10. Dealing with layers
11. Annotating with AutoCAD
12. Dimensioning with AutoCAD
13. Knowledge on blocks
14. Plotting an AutoCAD drawing
15. Scaling and re-sizing in AutoCAD
16. Scaling an actual survey plan (site plan)
17. Example 01
18. Example 02
19. Example 03
20. Introduction to Revit Architecture
විශේෂ නිවේදන
* පාඨමාලාව මිළදී ගැනීමට පෙර අප විසින් නොමිළේ ලබා දී ඇති පාඩම් හොඳින් අධ්‍යනය කරන්න
* පාඨමාලාව මිළදී ගැනීමෙන් පසුව නැවත මුදල් ලබා ගෙන පාඨමාලාවෙන් ඉවත්වීමට අවශ්‍ය නම්, පාඨමාලාව මිළදී ගෙන "පැය 24ක් තුළ" ඒ බව 075 6 700 700 අංකයට දැනුම්දිය යුතුයි
* මේ සම්බන්ධව ක්‍රියා කිරීමේදී eLearning.lk අප පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ තාක්ෂණයන් භාවිතා කරන අතර ඔබ පටිගත කිරීම් නැරඹූ දිනයන්, වේලාවන් සහ වාර ප්‍රමාණයන් පිළිබඳව සියලුම වාර්තා නිරීක්ෂණය වේ.
* පාඨමාලාව මිළදී ගැනීමෙන් පසුව කැමති කාලයක් යන තුරු, කැමති වාර සංඛ්‍යාවක් පාඩම් නැරඹීමට ඔබට අවස්ථාව හිමිවේ
* eLearning.lk වෙබ් අඩවිය හරහා ගෙවීම් සිදු කරන විට ඔබට වාරික තුනක් වශයෙන් ගෙවීම් සිදු කළ හැකි අතර බැංකු තැන්පතු (Bank Deposits) ඔස්සේ ගෙවීම් සිදු කරනවිට සම්පූර්ණ පාඨමාලා ගාස්තුවම ගෙවීමට සිදුවන බව කරුණාවෙන් සළකන්න
* සියලුම පාඩම් නැරඹීමෙන් අනතුරුව සහභාගී වීමේ සහතිකයක් (Online) ලබා ගත හැක
* ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ඔබට Digital Badge (Online) එකක් ලබා ගත හැක