Course Structure

23 Lesson
0 Quizes

Time

Life-Time Access

Level

beginner

Investment

25,000.00 LKR

Installments Available

ඔබත් Civil Engineering, Architecture, QS, Interior Designing වැනි ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තියකට සම්බන්ධ හෝ ඒවා ඉගෙන ගන්නා අයෙක්ද? එහෙනම් අපි මේ කියන්න යන්නේ ඔබ මේ ක්ෂේත්‍රවල ඕනෑම අංශයක නියැලුනත්, ඒවා ඉගෙන ගනිමි සිටියත්; ඔබට අනිවාර්යෙන්ම අවශ්‍ය වෙන Autodesk Revit Software එක ගැනයි.

මොනවද Autodesk Revit Software එක භාවිතයෙන් තිබෙන වාසි? ඕනෑම ගොඩනැගිලි සැලසුමකට අදාල Building Information Model (BIM Model) එක සැකසීම තමයි මෙහි Ultimate Goal එක.

 

එතනදී,

ද්විමාන සහ ත්‍රිමාණ සැලසුම් (2D & 3D Models) සැකසීම, අවශ්‍ය සියලු Realistic renderings ලබාගැනීමට ඇති හැකියාව, ගොඩනැගිලි නිර්මාණයවීමට පෙර අභ්‍යන්තර සහ භාහිර ආකෘතීන් ගැන පැහැදිලි අදහසක් ගත හැකි වීම, සම්පූර්ණ ඉදි කිරීම් ව්‍යාපෘතියේම තීරණ ගැනීම් සිදු කිරීමට පහසුවක් වීම, ගොඩනැගිලි නිර්මාණයට වැයවෙන මුදල් සම්බන්ධව ඇස්තමේන්තු කිරීමට හැකිවීම, සවිස්තරාත්මකව Documents ලබා ගත හැකිවීම (Plans, Sections, and Schedules), ඉදි කිරීම් ක්‍රියාවලියේ මුල් අවධියේ ඇතිවෙන අවදානම්, පෙර සිටම හඳුනා ගත හැකිවීම, එක හා සමාන නිර්මාණයන් Automate කිරීම සහ ඒ ඔස්සේ කාලය ඉතුරු කරගැනීමට හැකිවීම, ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉංජිනේරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම වැනි බොහෝ Advantages ඔබට ලැබෙනවා.  

 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා:

 075 6 700 700 - උදෑසන 9.00 සිට රාත්‍රී 8.00 තෙක් (ඉරිදා සහ පොහෝ දිනයන්වල හැර)

 support@elearning.lk | WhatsApp Group

 

 

කවුරුන් සඳහාද?

සිවිල් ඉංජිනේරුවන් සඳහා  (Civil Engineers), ප්‍රමාණ සමීක්ෂකයින් සඳහා (Quantity Surveyors), ගෘහ නිර්මාණ ශිල්පීන් සඳහා (Architects), ඩ්‍රාෆ්මන්වරු (Draughtsman), ඉදිකිරීම් කළමනාකරුවන් සඳහා  (Construction Managers), අභ්‍යන්තර නිර්මාණකරුවන් සඳහා (Interior Designers), ව්‍යුහාත්මක ඉංජිනේරුවන් සඳහා  (Structural Engineers), යාන්ත්‍රික, විදුලි, ජලනල ඉංජිනේරුවන් සඳහා  (MEP), නාගරික සැලසුම්කරුවන් සඳහා  (Town and Country Planners), කොන්ත්රාත්කරුවන් සඳහා  (Contractors), පහසුකම් කළමනාකරුවන් සඳහා (Facility Managers), ගොඩනැගිලි අයිතිකරුවන් සඳහා  (Building Owners), Civil Engineering, Architecture, Interior Designing, QS, Draughtsman වැනි පාඨමාලා හදාරන University, Technical College etc. සිසුන් සදහා

 

Course Content

01. Introduction to Revit Architecture

02. Starting a new Project

03. Adding Walls

04. Dealing with Doors, Windows and Openings

05. Working with Views

06. Modelling Floors

07. Modelling Stairs, Railings and Ramps

08. Modelling Roofs

09. Modelling Foundations

10. Annotation, Tagging and Detailing

11. Dealing with Schedules

12. Preparation of Detailed Drawings and Plotting

13. Modelling a High-Rise Building

14. Realistic Rendering

15. Exporting Revit Drawings to AutoCAD and Preparing Detailed Drawings

16. Advanced Realistic Rendering with Lumion 

View Full Course Content >>>

 

 

විශේෂ නිවේදන

* පාඨමාලාව මිළදී ගැනීමට පෙර අප විසින් නොමිළේ ලබා දී ඇති පාඩම් හොඳින් අධ්‍යනය කරන්න

* පාඨමාලාව මිළදී ගැනීමෙන් පසුව නැවත මුදල් ලබා ගෙන පාඨමාලාවෙන් ඉවත්වීමට අවශ්‍ය නම්, පාඨමාලාව මිළදී ගෙන "පැය 24ක් තුළ" ඒ බව 075 6 700 700 අංකයට දැනුම්දිය යුතුයි

* මේ සම්බන්ධව ක්‍රියා කිරීමේදී eLearning.lk අප පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ තාක්ෂණයන් භාවිතා කරන අතර ඔබ පටිගත කිරීම් නැරඹූ දිනයන්, වේලාවන් සහ වාර ප්‍රමාණයන් පිළිබඳව සියලුම වාර්තා නිරීක්ෂණය වේ.

* පාඨමාලාව මිළදී ගැනීමෙන් පසුව කැමති කාලයක් යන තුරු, කැමති වාර සංඛ්‍යාවක් පාඩම් නැරඹීමට ඔබට අවස්ථාව හිමිවේ 

* eLearning.lk වෙබ් අඩවිය හරහා ගෙවීම් සිදු කරන විට ඔබට වාරික තුනක් වශයෙන් ගෙවීම් සිදු කළ හැකි අතර බැංකු තැන්පතු (Bank Deposits) ඔස්සේ ගෙවීම් සිදු කරනවිට සම්පූර්ණ පාඨමාලා ගාස්තුවම ගෙවීමට සිදුවන බව කරුණාවෙන් සළකන්න

* සියලුම පාඩම් නැරඹීමෙන් අනතුරුව සහභාගී වීමේ සහතිකයක් (Online) ලබා ගත හැක

* ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ඔබට Digital Badge (Online) එකක් ලබා ගත හැක

Meet Your Instructor

Madujith Sagara Chandra

A lecturer in Civil Engineering (holding around seven-years of academic experience) as well as a Civil Engineering Graduate. Holds an MEng in Civil Engineering (1st class, 1st place of the whole batch) awarded by the University of The West of England, UWE Bristol, United Kingdom and a National Diploma in Technology in Civil Engineering (Distinction pass, 3rd place of the whole batch) awarded by the University of Moratuwa, Sri Lanka. And also, working as a Civil and Structural Engineer and an Engineering Consultant while continuing researches in the field of thermal insulation of the building envelope addressing key burning issues of the globe. Not only that, a number of journal articles, international conference papers and international books (SCI and SCOPUS indexed publications) are available with the name of Madujith Sagara.

Lessons

Autodesk Revit: Special Discussion

Preview

Autodesk Revit: Introduction Seminar

Preview

Autodesk Revit: Course Content

Preview

Autodesk Revit: How to Register?

Preview

Introduction to Revit Architecture

Preview