FREE SEMINAR
2026 ජනවාරි මස 19 වන දින රාත්‍රී 8.00 සිට 10.00 දක්වා අපි පවත්වන Business Process Automation for with n8n & AI - FREE Seminar එකට දැන්ම Register වෙන්න
ඔබත් රැකියා ස්ථානයේදී මෙවැනි අභියෝගවලට මුහුණ දෙනවාද?
• දිනපතා සිදුකරන වෙහෙසකර සහ නැවත නැවත සිදුකරන කාර්යයන් (Repetitive Manual Tasks).
• ලිපිගොනු සහ අනුමැතිය ලබාගැනීමේදී සිදුවන ප්‍රමාදයන් (Approval Delays).
• ආයතනය තුළ තොරතුරු හුවමාරුව නිසි ලෙස සිදු නොවීම සහ වැඩ කටයුතු පිළිබඳ පවතින අවිනිශ්චිත බව.
Automation with n8n & AI පාඨමාලාවට ඔබ සම්බන්ධ විය යුත්තේ ඇයි?
මෙම පාඨමාලාව සැලසුම් කර ඇත්තේ අවම තාක්ෂණික දැනුමක් සහිත ඕනෑම අයෙකුට ඉගෙන ගත හැකි ආකාරයට වන අතර, පාඨමාලාව අවසානයේදී පහත අංශ පිළිබඳව ප්‍රායෝගික දැනුමක් ලබා ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා.
• ඵලදායිතාව ඉහළ නැංවීම: වෙහෙසකර නැවත නැවත සිදුකරන කාර්යයන් ස්වයංක්‍රීය කිරීම.
• නිරවද්‍යතාව: අතපසුවීම් සහ වැරදි අවම කරමින් නියමිත වේලාවට වැඩ අවසන් කිරීම.
• පාලනය සහ වගකීම: වැඩ කටයුතු ස්වයංක්‍රීය වුවත්, වැදගත් තීරණ ගැනීමේදී මානව පාලනය (Human Control) තවදුරටත් සුරැකීම
• පිරිවැය අඩු කිරීම: ආයතනික ක්‍රියාවලීන් වඩාත් විනිවිදභාවයෙන් යුතුව ඉටු කරගැනීම.
රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ඕනෑම ආයතනයකට ගැළපෙන පරිදි නිර්මාණය කර ඇති මෙම Business Process Automation with n8n & AI පාඨමාලාව හරහා, ව්‍යාපාරික ක්‍රියාවලීන් ස්වයංක්‍රීයකරණය පිළිබඳව මුල සිට සරලව ඉගෙන ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා.
එමෙන්ම සති හයක (06) ප්‍රායෝගික පාඨමාලාවක් වන මෙය, ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන තාරක මහබාගේ මහතා විසින් මෙහෙයවනු ලබනවා.
ඔබේ වෘත්තීය ජීවිතය නව මාවතකට රැගෙන යන්න අදම Business Process Automation with n8n & AI පාඨමාලාව සමඟ සම්බන්ධ වන්න!
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා
Direct Calls: 075 6 700 700
WhatsApp Messages: 075 954 1398 / 075 987 3655
support@elearning.lk | WhatsApp Group
• පාඨමාලා කාලය: සති 06 (පැය 12+)
• ආරම්භක දිනය: 2026.01.26
• අවසාන දිනය: 2026.03.09
• දිනය සහ වේලාව: සෑම සඳුදා දිනකම රාත්‍රී 8.00 සිට රාත්‍රී 10.30 දක්වා
• මාධ්‍යය: සිංහල
ඔබ ඉගෙනගන්න දේවල්
* Lesson 01. Foundations of Business Process Automation
* Lesson 02. Identifying Automation Opportunities
* Lesson 03. Designing Business Workflows
* Lesson 04. Simple Automations
* Lesson 05. Rules, Decisions, and Approvals
* Lesson 06. End-to-End Operational Workflows
* Lesson 07. Visibility, Monitoring, and Control
* Lesson 08. Responsible and Governed Automation
* Lesson 09. Applying Automation Across Organizational Contexts
* Lesson 10. Automation Strategy and Culture
* Lesson 11. Capstone: Business Automation Design
සම්පූර්ණ විෂය නිර්දේශය මෙතනින් >>>
Online Certificates & Badges
• පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව Digital Badge එකක් හිමිවේ!
Automate smarter, work faster, and transform how modern organizations operate using n8n & AI. This hands-on course teaches you how to design and build powerful business automation workflows, from core automation concepts to real-world AI-driven integrations, helping you connect apps, automate repetitive tasks, work with APIs, and deploy complete automation solutions used in modern organizations—equipping you with practical, job-ready skills to boost productivity, support digital transformation, and stand out in today’s competitive tech and business landscape.