Course Structure

8 Lesson
0 Quizes

Time

3 months

Level

beginner

Investment

16,000.00 LKR

FREE SEMINAR

2026 ජූලි මස 14 වන දින රාත්‍රී 8.00 සිට 10.00 දක්වා අපි පවත්වන SaaS Development with AI - FREE Seminar එකට දැන්ම Register වෙන්න.

 

ඔබත්

• Vibe Coding වලට එහා ගිහින් Fundamental Skills හරහා Code Optimization, Code Review කරන්න කැමති කෙනෙක්ද?

• Websites හෝ Web Applications Develop කරන්න ආසාවෙන් ඉන්න, නමුත් ඒ සඳහා අවශ්‍ය මූලික දැනුම නැති කෙනෙක්ද?

• AI Tools සහ API Integrations එකතු කරලා Websites Build කරන්න කැමති කෙනෙක්ද?

• Freelancing හෝ IT Industry එකේ Demand තියෙන Modern Skills වැඩිදියුණු කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ද?

 

එහෙමනම් ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල ප්‍රවීණ ගුරුවරයෙක් වෙන ප්‍රසාද් දිසානායක මහතා විසින් මෙහෙයවන, මාස තුනක Course එකක් විදියට නිර්මාණය වුණ අපේ  අලුත්ම SaaS Development with AI පාඨමාලාව ඔයාට හරියටම ගැලපෙන තෝරාගැනීමක් වේවි.

මේ පාඨමාලාව ඇතුලේ HTML, CSS, JavaScript වලින් ආරම්භ කරලා ReactJS, Next.js වෙනකන්  තියෙන සියලුම විෂය කරුණු අපි සරලව මුල ඉඳලා කියල දෙනවා. ඒ වගේම ඔයාගෙම කියලා Web App එකක් හදලා, GitHub භාවිතයෙන්, Cloud එකකට Deploy කරන හැටිත් උගන්වනවා. එහෙම හදපු Applications සියල්ලක්ම, AI භාවිතයෙන් තවත් Improve කරගන්නෙ කොහොමද කියලත් අපි කියලා දෙනවා.

 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා

Direct Calls: 075 6 700 700

WhatsApp Messages: 077 917 1350 / 075 987 3655 

support@elearning.lk | WhatsApp Group

 

 

* පාඨමාලා කාලය : මාස තුනකි (පැය 24)

* ආරම්භක දිනය : 2026.07.21

* අවසාන දිනය : 2026.10.06

* දිනය සහ වේලාව : සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී 8.00 සිට 10.00 දක්වා

* මාධ්‍යය : සිංහල 

 

ඔබ ඉගෙනගන්න දේවල්

Week 01: Foundations & AI Development Tools Introduction

* Week 02: Next.js Fundamentals with Claude Code

* Week 03: Database Design

* Week 04-05: Deep Dive into Claude Code (2 Weeks)

* Week 06: Authentication & Authorization

* Week 07: Supabase & Cloud Storage

* Week 08: Deployment & DevOps

* Week 09: Payment Integration & Monetization

* Week 10: Performance, Optimization & Best Practices

* Week 11: Advanced Features & Scaling

* Week 12: Capstone Project & Launch Preparation

සම්පූර්ණ විෂය නිර්දේශය මෙතනින් >>> 

 

Online Certificates & Badges

• පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව Digital Badge එකක් හිමිවේ! 

 

Terms & Conditions
 සජීවී පාඩම්වල පටිගත කිරීම් (Online Lesson Recordings) නැරඹීමේ අවස්ථාව 2026.11.10 වන දිනෙන් පසුව අවසන්වේ
• Card Payments ලෙස වාරික වශයෙන් ගෙවීමේදී, අදාළ පාඨමාලා ගාස්තුව ස්වයංක්‍රීයව ඔබගේ බැංකු ගිණුමෙන් මාසිකව අය කෙරෙන බව කරුණාවෙන් සළකන්න 
 පාඨමාලාව සඳහා ඔබ විසින් ගෙවන ලද සම්පූර්ණ මුදල ආපසු ලබා ගැනීමට නම්, පාඨමාලාවට සම්බන්ධ වී පළමු සතිය තුළ ඒ පිළිබඳව දැනුම්දිය යුතුයි
 පළමු සතිය තුළ ඒ පිළිබඳව දැනුම් දීමක් සිදු නොකළොත්, ඔබට පසුගිය සති කිහිපය හෝ අදාළ මාසය සඳහා වන මුදල නැවත හිමි නොවන අතර ඉදිරි මාස සඳහා ගෙවීම් සිදු කර තිබේ නම්, එම මුදල් නැවත ලබා ගත හැක  
 මේ සම්බන්ධව ක්‍රියා කිරීමේදී eLearning.lk අප පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ තාක්ෂණයන් භාවිතා කරන අතර ඔබ පාඨමාලාවට ලියාපදිංචි වූ දිනය, සජීවී පන්තිය සඳහා සහභාගී වූ දිනයන්, වේලාවන් සහ රැඳී සිටි කාලය මෙන්ම... සජීවී පන්ති වල පටිගත කිරීම් නැරඹූ දිනයන්, වේලාවන් සහ වාර ප්‍රමාණයන් පිළිබඳව සියලුම වාර්තා නිරීක්ෂණය වේ. 

 

Ready to build modern websites and web apps using AI? This 3-month course begins with the fundamentals of HTML, CSS, and JavaScript, then advances to powerful tools like ReactJS and Next.js. You’ll learn to create your own web app, deploy it to the cloud using GitHub, and enhance your projects by integrating AI tools and APIs. With a structured weekly roadmap covering topics from AI coding and CSS styling to working with APIs and capstone projects, guided by expert Prasad Dissanayake, this course equips you with the practical skills needed to thrive in freelancing, the IT industry, and today’s digital world.

Meet Your Instructor

Prasad Dissanayake

With over 20 years of experience in the ICT industry, I have cultivated expertise in telecommunications, networking, and software development. I am proud to be the creator of award-winning solutions, including the Viduhala.lk educational platform and the Punchi Pahe Hapan mobile app, which have made a significant impact in their respective domains.

Lessons

SaaS Development with AI: Course Introduction [ Batch 03 ]

Preview

SaaS Development with AI: Course Content & Assessment Plan [ Batch 03 ]

Preview

SaaS Development with AI: How to Get Enrolled?

Preview

eLearning.lk WhatsApp Channel

Preview

eLearning.lk Telegram Group

Preview