FREE SEMINAR
2026 අගෝස්තු මස 15 වන දින රාත්‍රී 8.00 සිට 10.00 දක්වා අපි පවත්වන Search Everywhere Optimization From Zero to Mastery - FREE Seminar එකට දැන්ම Register වෙන්න.
ඔබත්
• Google Search වලින් ඔබ්බට ගොස් AI Search, Social Media සහ අනෙකුත් Digital Platforms හරහා Brand Visibility වැඩි කරගන්න ඉගෙන ගන්න කැමතිද?
• SEO, GEO, AEO සහ නවීන Search Strategies භාවිතා කර Website, Brand සහ Content, AI යුගයට ගැළපෙන ලෙස Optimize කරන්න අවශ්‍යද?
• Website Traffic, Organic Reach සහ Conversions වැඩි කරගැනීමට වගේම, අනාගතයට වටිනා Digital Marketing Skill එකක් ගොඩනගාගන්න කැමතිද?
එසේනම්, eLearning.lk ගෙන එන නවතම Search Everywhere Optimization: From Zero to Mastery පාඨමාලාව Digital Marketers, Business Owners සහ SEO ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට බලාපොරොත්තු වන ඔබ වෙනුවෙන්මයි.
Google AI Answers, ChatGPT සහ අනෙකුත් AI Assistants නිසා Search Landscape එක වේගයෙන් වෙනස් වන අද කාලයේ, SEO වලින් ඔබ්බට ගොස් AI Search Optimization, Content Strategy, Analytics සහ Conversions පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබා ගැනීම ඔබගේ Career එකට සහ Business Growth එකට විශාල වාසියක් ලබා දෙනවා.
ඔබගේ Website එක, Brand එක සහ Content, AI වලට හඳුනාගත හැකි (Citable) ආකාරයට සකස් කරගන්නා ආකාරය, SEO, GEO, AI Search Optimization සහ Zero-Click Era එකේදී Leads සහ Sales වැඩි කරගැනීමට අවශ්‍ය නවීන ක්‍රමවේද මෙම පාඨමාලාව හරහා මුල සිට ප්‍රායෝගිකව ඉගෙන ගන්න පුළුවන්.
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා
Direct Calls: 075 6 700 700
WhatsApp Messages: 077 917 1350 / 075 987 3655
support@elearning.lk | WhatsApp Group
* පාඨමාලා කාලය : සති 15 (පැය 40)
* ආරම්භක දිනය : 2026.08.22
* අවසාන දිනය : 2026.12.05
* දිනය සහ වේලාව : සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 8.00 සිට
* මාධ්‍යය : සිංහල
ඔබ ඉගෙනගන්නා දේවල්
* Session 1: How Search Actually Works (Starting from Zero)
* Session 2: Keywords, Intent, and Your First Research
* Session 3:On-Page SEO Fundamentals
* Session 4:Website Copy That Ranks and Converts
* Session 5:Technical SEO Essentials
* Session 6:Structured Data and Entity Optimization
* Session 7: Authority, Backlinks, and Off-Page SEO
* Session 8:Search Everywhere Optimization (SEvO)
* Session 9: Social and Video Search Optimization
* Session 10: AI Search Optimization (AEO/GEO/LLMO)
* Session 11:Content Strategy and Semantic Site Architecture
* Session 12: Web Analytics and New Measurement Frameworks
* Session 13:Traffic Drops, Recovery, and Safe Site Changes
* Session 14: The Zero-Click Conversion Playboo
* Session 15: Building Your Integrated Strategy (Capstone)
සම්පූර්ණ විෂය නිර්දේශය මෙතනින් >>>
Online Certificates & Badges
• පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව Digital Badge එකක් හිමිවේ!
Ready to master SEO and stay ahead in today’s rapidly evolving search landscape? This practical course takes you from SEO fundamentals to advanced Search Everywhere Optimization, covering keyword research, on-page and technical SEO, structured data, backlinks, content strategy, social and video search, AI search optimization, analytics, traffic recovery, and conversion strategies. You’ll learn how to optimise websites and content for traditional search engines and emerging AI-driven platforms, build authority, measure performance, and turn search visibility into real conversions. Guided by expert Sajana Yasas, this course equips you with the practical skills to grow your online presence and succeed in the AI era.