ක්ෂේත්‍රයේ වසර 10කට ආසන්න අත්දැකීම් සහිත ජ්‍යේෂ්ඨ දත්ත විද්‍යා විශ්ලේෂකයෙකු වන චතුරංග අබේසිංහ මහතා විසින් ගෙන එන පාඩම් 10කින් යුතු දත්ත විද්‍යා පාඩම් මාලාව...
* මෙම පාඨමාලාව ඔස්සේ උපදේශකවරයාට හිමිවන ආදායමෙන් 50%ක කොටසක්, අප රටේ දුෂ්කර සහ අවධානය යොමු විය යුතු පාසල් වල සුභසාධනය සඳහා වෙන් කරනු ලැබේ.
* මෙහි පළවෙනි පරිච්ඡේද තුනෙහි, පාඩම් කිහිපයක් ඔබට නොමිළේ නැරඹිය හැක.
* ඔබට මෙම පාඨමාලාව වාරික වශයෙන් ගෙවීම් කර ලබා ගැනීමේ හැකියාව ඇත.
නොමිළේ
මෙම පාඨමාලාවට සම්බන්ධ වන සිසුන්ට eLearning.lk අපගේ, රු. 2250 ක් වටිනා ආයතන වලට අත්‍යාවශ්‍ය Excel දැනුම, මුල සිට අගට පාඨමාලාව නොමිළේ ! ඒ සඳහා මෙම පාඨමාලාවට ඇතුළත් වූවාට පසුව 075 6 700 700 දුරකතන අංකයට ඇමතුමක් ලබා දී ඒ පිළිබඳව දැනුම් දෙන්න.