හැදින්වීම
● මෙය Microsoft Excel පිළිබඳව ඉගැන්වෙන පාඨමාලාවකි
● සෑම ආයතනයක්ම Microsoft Excel භාවිතා කරන ආකාරය
● Microsoft Excel යනු Microsoft Office පැකේජයේ එන ප්‍රධානතම මෘදුකාංගයකි
● මේ පිළිබඳව දැන සිටීම, ඕනෑම රැකියාවක් සඳහා අත්‍යවශ්‍ය කුසලතාවකි
● මෙය, ඔබට රැකියාවක් ලබා ගැනීමේ අවස්ථාව වැඩි කරයි
● YouTube හි මේ පිළිබඳව ඕනෑතරම් නොමිළේ වීඩියෝ තිබුණත්, මේ පාඨමාලාව කොහොමද සුවිශේෂී වන්නේ?
පාඨමාලාව සඳහ හැදින්වීම
● මෙම මෘදුකාංගය නිවැරදිව භාවිතා කරන ආකාරය පිළිබඳව ඔබට වීඩියෝ මගින් ඉගෙන ගත හැක
● සෑම පාඩමක්ම ප්‍රායෝගිකව පැහැදිලි කෙරේ
පාඨමාලාව සඳහා අවශ්‍ය කරන දෑ
● MS Office 2013 හෝ ඊට ඉහළ පැකේජයක්
This course focuses on Microsoft Excel, a crucial tool within the Microsoft Office suite widely used by organizations. Emphasizing the essential nature of Excel proficiency for employment, the course distinguishes itself through practical, hands-on lessons presented in video format.
Unlike many free resources available on platforms like YouTube, this course provides unique value by offering a structured curriculum with detailed practice tutorials.
To enroll, participants need access to MS Office 2013 or a higher package.
Additionally, those seeking certification can undertake a final exam, including a task list, to receive a certificate of attendance. Join us to enhance your Microsoft Excel skills and improve your job prospects in this comprehensive and distinctive training program.