මෙවර AAT දෙවන අදියරයේ විභාගයට පෙනී සිටින සිසුන් වෙත අපි ගෙන එන ලොකුම තෑග්ගක් මෙන්න...
වෘත්තීය පන්ති කලාව නැවුම් මානයකට යොමු කරමින් ඉතිහාසයේ ප්‍රථම වතාවට වෘත්තීය විභාග ක්ෂේත්‍රයේ පළපුරුදු ආචාර්යවරුන් දෙදෙනා බැගින්, එකවර උගන්වනු ලබන මෙම විභාග ප්‍රශ්නපත්‍ර සාකච්ඡා මාලාව අපි ඔබට තිළිණ කරන්නේ, කිසිම ගාස්තුවක් අය නොකර, නොමිළේ පාඨමාලාවක් ලෙසයි.
සියලුම ප්‍රශ්නපත්‍ර සාකච්ඡා නරඹා මෙම පාඨමාලාවේ "Online Papers" කොටසේ අප සූදානම් කර තිබෙන MCQ ප්‍රශ්නපත්‍ර හතරටම පිළිතුරු සපයන්න (ප්‍රශ්නපත්‍ර වලට පිළිතුරු සැපයීමට පෙර, උපදෙස් කොටස හොඳින් කියවා සිටිය යුතුයි). වැඩිම ලකුණු ලබා ගන්න 10 දෙනාට, අපගේ AAT තුන්වන අදිරයේ Online පන්ති සම්පූර්ණයෙන්ම ගාස්තු රහිතව නොමිළේ හැදෑරීමේ අවස්ථාව ලැබේ.
ප්‍රශ්නපත්‍ර සඳහා පිළිතුරු ලබාදී මෙම නොමිළේ ශිෂ්‍යත්වයන් ලබා ගැනීමට නම්, ඔබ මෙහි ඇති ව්‍යාපාර නීතිය, ව්‍යාපාර කළමනාකරණය, තොරතුරු තාක්ෂණ සන්නිවේදනය, ගිණුම්කරණය යන සියලුම විෂයන්වල ප්‍රශ්නපත්‍රවලට, 2024 අගෝස්තු මස මධ්‍යම රාත්‍රී 12.00ට පෙර පිළිතුරු ලබා දී තිබිය යුතුයි. ජයග්‍රාහකයින් දස දෙනාගේ ජයග්‍රහණ ගැන අපගේ WhatsApp Group එක ඔස්සේ ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ.
එන්න, අදම ඔබ මේ වෙනස බලන්න. ඔබට නව අත්දැකීමක් ලැබෙනු නොඅනුමානයි!
වැඩි විස්තර සඳහා: Join WhatsApp Group | 075 6 700 700 | All AAT Courses
විශේෂ නිවේදනය - මෙම පාඨමාලාව මේ වන විට යාවත්කාලීන වෙමින් පවතින අතර, 2024 ජූනි මස දෙවන සතිය වන විට මෙම පාඨමාලාවේ ප්‍රශ්නපත්‍ර සැකසීමේ සහ වීඩියෝ පාඩම් සැකසීමේ සියලු වැඩකටයුතු සම්පූර්ණ කිරීමට නියමිතය.
We are excited to offer something special for students taking the AAT Phase II exam this year. We are providing a series of discussions on exam papers, led by experienced teachers, and it is all completely free.
You can watch these discussions and then try answering four multiple-choice question papers in the "Online Papers" chapter of the course. Just be sure to read the instructions carefully before attempting the papers.
The top 10 highest scorers will win scholarships for our AAT Level 3 Online classes at no cost. To qualify for the scholarships, you must complete all the question papers for all the subjects; Business Law, Business Management, Information Technology, and Accounting by midnight on August 2024. We will announce the winners in our WhatsApp Group.
Join us and experience the difference firsthand!