Course Structure

40 Lesson
5 Quizes

Time

Life-Time Access

Level

beginner

Investment

1,900.00 LKR

7-11 ශ්‍රේණි පාසල් සිසුන්

7 ශ්‍රේණියේ සිට  9 ශ්‍රේණිය දක්වා ගණිත විෂය නිර්දේශය පුරා ආවරණය වන සියලුම වීජ ගණිත කොටස් සහ ඒ හැදෑරීමට අවශ්‍ය වන අනෙකුත් මූලික දැනුම මෙහි අන්තර්ගතයයි. දේශන පමණක් ම නොව වීඩියෝ, ප්‍රශ්ණාවලි, ppt ක්‍රීඩා සහ ක්‍රියාකාරකම් මගින් මෙම විෂය නිර්දේශය ආවරණය වේ.

 

පාඨමාලාවේ අරමුණු : 

  • අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත ප්‍රශ්න පත්‍රයේ 25%කට ආසන්න ප්‍රමාණයක් සැකසෙන්නේ වීජ ගණිත කොටස් මගිනි. නමුත් 10 , 11 ශ්‍රේණි සිසුන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ විජ ගණිතය ට අදාළ මූලික දැනුම නොමැති වීමෙන් 10,11 විෂය කරුණු අවබෝධ  කර ගැනීමේ අපහසුතාවයයි. එම අපහසුතාවය මග හැර වීජ ගණිත ඒ කොටස්  සරලව අවබෝධ කර ගැනීමේ හැකියාව ලබා දීම මෙම පාඨමාලාවේ අරමුණ යි.

  • දැනට 7,8 සහ 9 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් සඳහා වීජ ගණිත කොටස් සඳහා ඉතා සරල පැහැදිලි කිරීම් මෙන්ම ක්‍රියාකාරකම් ද සැකසූ ප්‍රශ්න සහ පිළිතුරු මගින් ද විස්තර කරමින් සිසුන් අවබෝධාත්මක ක්‍රියාකාරකම් වලට යොමු කිරීම දෙවන අරමුණ යි.

  • ඊට අමතර ව වීජ ගණිතය හැදෑරීමට කැමැත්තක් දක්වන ඕනෑ ම අයකුට ඊට අදාළ මූලික දැනුම ලබා දීම තවත් අරමුණකි.

 

This comprehensive course encompasses all algebraic concepts outlined in the mathematics syllabus from grades 7 to 9, along with the fundamental knowledge necessary for their study. The syllabus is not only presented through lectures but also through videos, quizzes, PowerPoint games, and various activities. Course Objectives: Approximately 25% of the mathematics paper in the APOSA GCE comprises algebra sections. However, the primary challenge faced by 10th and 11th-grade students lies in grasping the subject matter due to a lack of foundational knowledge related to Vijaya Math. This course aims to simplify the understanding of these algebraic components, eliminating any hindrances. The second objective is to engage students in cognitive activities, providing straightforward explanations and activities for algebra sections for those currently studying in 7th, 8th, and 9th grades. Furthermore, the course aims to offer basic knowledge related to algebra to anyone interested in studying it.

Meet Your Instructor

Rasika Rupasinghe

I am a secondary school Mathematics teacher with Bachelor of Science degree and a diploma in teaching Mathematics. I have more than 10 years experience of teaching in a government school in Sri Lanka and currently working as a teacher in Maldives.

Lessons

ඍණ සංඛ්‍යා සඳහා හැඳින්වීම

ඍණ සංඛ්‍යා සඳහා හැඳින්වීම

Preview

නිඛිල එකතු කිරීම

නිඛිල එකතු කිරීම

Preview

නිඛිල අඩු කිරීම

නිඛිල ගුණ කිරීම සහ බෙදීම

නිඛිල සුළු කිරීම

වීජීය සංකේත හඳුනාගනිමු

වීජීය සංකේත හඳුනාගනිමු

Preview

වීජීය ප්‍රකාශන ගොඩනගමු

වීජීය ප්‍රකාශන ගොඩනගමු

Preview

වීජීය ප්‍රකාශන සුළු කිරීම

වීජීය ප්‍රකාශනයක් සංඛ්‍යාවකින් ගුණ කිරීම

වීජීය පදයක් තවත් වීජීය පදයකින් ගුණ කිරීම

වීජීය ප්‍රකාශනයක් වීජීය පදයකින් ගුණ කිරීම

වීජීය ප්‍රකාශන දෙකක එකතුව සහ අන්තරය සුළු කිරීම

විජය ප්‍රකාශනයක් වීජීය ප්‍රකාශනයකින් ගුණ කිරීම (ද්විපද ප්‍රකාශන දෙකක ගුණිතය )

ආදේශය

වීජීය ප්‍රකාශන සුළු කිරීම.

සරල සමීකරණ ගොඩනැගීම

සරල සමීකරණ විසඳීම

භාග සහිත සරල සමීකරණ විසඳීම

එක් වරහනක් සහිත සරල සමීකරණ විසඳීම

වරහන් වර්ග දෙකක් සහිත සරල සමීකරණ විසඳීම

සමගාමී සමීකරණ විසඳීම

සරල සමීකරණ

සාධක හඳුනා ගනිමු

වීජීය පද වල මහා පොදු සාධකය

වීජීය ප්‍රකාශනයක් එහි සාධකවල ගුණිතයක් ලෙස දැක්වීම

පද හතරක් සහිත වීජීය ප්‍රකාශනවල සාධක

ත්‍රිපද වර්ගජ ප්‍රකාශනවල සාධක

වර්ග දෙකක අන්තරයක් ලෙස ඇති ප්‍රකාශනවල සාධක

වීජීය ප්‍රකාශනවල සාධක

සූත්‍ර ගොඩනගමු

සූත්‍රයක දී ඇති පදයක් උක්ත කිරීම

ආදේශය

සූත්‍ර

වීජීය භාග හඳුනා ගනිමු

නිඛිලමය හර සහිත වීජීය භාග එකතු කිරීම හා අඩු කිරීම

සමාන වීජීය හර සහිත වීජීය භාග එකතු කිරීම හා අඩු කිරීම

කාටිසීය තලය හඳුනා ගනිමු

y = mx ආකාරයේ ප්‍රස්තාර

y = mx + c ආකාරයේ ප්‍රස්තාර

වීජීය අසමානතාවක් සංඛ්‍යා රේඛාවක ලකුණු කිරීම

වීජීය අසමානතා විසඳමු

දර්ශක හඳුනා ගනිමු

දර්ශක නීති

පාඨමාලාව හැඳින්වීම

Preview