FREE Seminar
2025 ඔක්තෝම්බර් 04 වන දින රාත්‍රී 07.00 සිට 09.00 දක්වා පැවැත්වෙන Advanced Microsoft Excel with AI නොමිලේ සම්මන්ත්‍රණයට මෙතනින් Register වෙන්න
25% Discount
සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමක් ඔස්සේ (One-time Payment) සම්බන්ධ වන සිසුන්ට 25%ක මිල අඩු කිරීමක් ලැබේ (රු.15,000ක් පමණි). මිල අඩු කිරීමේ වාසිය ලබා ගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න
දවසින් දවස අලුත්වෙන AI තාක්ෂණය සමඟින් Microsoft Excel, Advanced විදිහට භාවිතා කරමු!
හැමදාම Microsoft Excel භාවිතා කරන ඔබ තවමත් භාවිතා කරන්නෙ Basic Features විතරද? Reports හදන්න සෑහෙන කාලයක් වැය කරනවද? වැඩ Slow කියලා හැමදාම දොස් අහනවද? නොදන්න දේවල් Internet එකෙන් Search කරන්න ලොකු වෙලාවක් යනවද? දැන්, කරන කරන හැම Excel වැඩේම Boring වෙලාද? මේ නිසා Job එකත් ටිකෙන් ටික එපාවේගෙන එනවද?
එහෙනං, අපේ Microsoft Advanced Excel Training එක ඔයාගෙ මේ ප්‍රශ්නවලට හොඳම විසඳුමක් වෙන්න 99.9%කම පුලුවන්කමක් තියෙනවා.
බොහෝ දෙනා Excel Features වලින් පාවිච්චි කරන්නේ 10% විතර. 90-100% පාවිච්චි කරන හැටි ඉගෙන ගත්තොත් ඔබේ කාලය කොච්ච්චර ඉතිරි වේවිද? ඒ වගේම ඒ ඉතිරිවෙන කාලයෙත් ඔයාලට හිතාගන්නවත් බැරි කාලයක් ඉතුරු කරගන්න පුලුවන් Excel එක්කම AI භාවිතා කළොත්... Excel වල විවිධ Functions සහ VBA Codes Generate කරගන්න වගේම, Excel යොදාගෙන කරන එදිනෙදා වැඩ වලදි ඔයාලට AI භාවිතා කරලා ඉක්මණින්ම විසදුම් ලබා ගන්නත් පුලුවන්.
"Advanced Excel : Training & Building Excel Modules" කියන්නෙ Microsoft Excel ගැන ඔයාලට චුට්ටක් තියෙන දැනුම, ගොඩක් Polish කරලා දෙන Live Course එකක්. අපි මේ Course එකේදි, ඔයාලා චුට්ටක් දන්න Microsoft Excel Software එක ගැන ගැඹුරු දේවල් ඉතාමත් සරලව, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන්, සජීවීව කියලා දෙනවා.
පාඨමාලාව අවසානයේදී Microsoft Excel ගැන ඔයාලා මෙච්චර කාලෙකට දැනගෙන ඉදලා තියෙන්නෙ මොනවද කියලා ඔයාලටම හිතෙයි. අපේ ඉලක්කය ඔයාලව Microsoft Excel වැඩ්ඩෙක් කිරීම නෙවේ. Microsoft Excel සුපිරි වැඩ්ඩෙක් කිරීමයි.
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා
075 6 700 700 (Hotline) | 075 954 1398 (WhatsApp) | 075 987 3655 (WhatsApp)
support@elearning.lk | WhatsApp Group
• පාඨමාලා කාලය: සති 6 කි (පැය 18)
• ආරම්භක දිනය: 2025.10.11
• අවසාන දිනය: 2025.11.15
• දිනය සහ වේලාව: සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 7.00 සිට රාත්‍රී 10.00 දක්වා
• මාධ්‍යය: සිංහල
සම්පූර්ණ විෂය නිර්දේශය මෙතනින් >>>
පෙර දැනුම
• පාඨමාලාවට සම්බන්ධ වීමේදී Microsoft Excel පිළිබඳව මූලික දැනුම තිබිය යුතුයි
ඔබ ඉගෙන ගන්න දේවල්
• Microsoft Excel පිළිබඳව ඉතාමත් ගැඹුරු කරුණු සරලව ඉගෙනීම
• එදිනෙදා වැඩ කටයුතු වලදී Microsoft Excel ඔස්සේ කාලය සහ ශ්‍රමය අවම කර ගැනීම සඳහා කෙටි ක්‍රම
• Microsoft Excel හරහා දෛනික වැඩකටයුතු කාර්‍යක්ෂම කර ගැනීම
• දත්ත විශ්ලේෂණය කිරීමේ කුසලතා වැඩි දියුණු වීම
• දිගුකාලීන ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා තමන්ගේම Microsoft Excel මොඩියුලයක් සහ Dashboard එකක් නිර්මාණය කර ගැනීමට දැනුම
• විශාල දත්ත ප්‍රමාණයන් කළමනාකරණය කිරීම සහ තොරතුරු ක්‍රමවත්ව නිරූපනය කරන ආකාරය පිළිබඳව දැනුම
කවුරුන් සඳහාද?
• Microsoft Excel පිළිබඳව මූලික දැනුම ඇති, Microsoft Excel ගැඹුරින් ඉගෙනීමට කැමති, ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැක
Online Certificates & Badges
• පාඨමාලාව අවසානයේදී සහභාගී වීමේ සහතිකයක් (Online Certificate) සහ ප්‍රායෝගික විභාගයකින් පසුව Digital Badge එකක් හිමිවේ!
Direct Bank Deposit
