Course Structure

11 Lesson
0 Quizes

Time

12 months

Level

beginner

Investment

7,500.00 LKR

Think AI 2025 - AI and Productivity 

SPECIAL DISCOUNTS

* 2025 මැයි මස 31 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර ලියාපදිංචි වන සිසුන් සඳහා 25%ක සුවිශේෂී මිල අඩු කිරීමක් ලැබේ රු.10,000 රු.7,500

* ඔබ දැනටමත් අපේ A Journey into Artificial Intelligence පාඨමාලාවට හෝ AI Fundamentals and Productivity Program පාඨමාලාවට සම්බන්ධ වී ඇති සිසුවෙක් නම් ඔබට 40%ක සුවිශේෂී මිල අඩු කිරීමක් ලබා ගත හැක රු.10,000 රු.6,000 (සුවිශේෂී වට්ටම ලබා ගැනීම සඳහා එම පාඨමාලාවන්වල අවසන් පරිච්ඡේදය බලන්න) 

 

SPECIAL NOTE

පාඨමාලාව යාවත්කාලීන වෙමින් පවතියි

 

eLearning.lk විසින් සංවිධානය කළ ශ්‍රී ලංකාවේ විශාලතම AI සමුළුව 2025 මැයි මස 02 වන දින අතිසාර්ථකව පැවැත්වුණා. තත්පරෙන් තත්පරේ අලුත් වෙන AI ගැන උනන්දු වන ඔයාලාට අලුත්ම AI Trends, Tools, Techniques, Updates ගැන ඉගෙනගන්න ලැබෙන හොඳම අවස්ථාවක් තමයි මේ උදා වෙලා තියෙන්නෙ. වසර 20කට අධික කාලයක්, ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ සන්නිවේදනය සම්බන්ධව අත්දැකීම් සහිත AI සම්බන්ධව සිටින ශ්‍රී ලංකාවේ දැවැන්තයන් සමඟ එදා අපි සජීවීව කතාබහ කරපු දේවල්, ඔයාලාට මේ Recorded පාඨමාලාවෙන් ඉගෙනගන්න පුලුවන්. 

 

 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා:

 Hotline: 075 6 700 700

 WhatsApp Messages: 075 987 3655 / 075 954 1398

 Email: support@elearning.lk | Join WhatsApp Group

 

 

විශේෂ නිවේදන

* පාඨමාලාව මිළදී ගැනීමට පෙර අප විසින් නොමිලේ ලබා දී ඇති පාඩම් හොඳින් අධ්‍යනය කරන්න

* පාඨමාලාව මිළදී ගැනීමෙන් පසුව නැවත මුදල් ලබා ගෙන පාඨමාලාවෙන් ඉවත්වීමට අවශ්‍ය නම්, පාඨමාලාව මිළදී ගෙන "පැය 24ක් තුළ" ඒ බව අපට දැනුම්දිය යුතුයි

* මේ සම්බන්ධව ක්‍රියා කිරීමේදී eLearning.lk අප පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ තාක්ෂණයන් භාවිතා කරන අතර ඔබ පටිගත කිරීම් නැරඹූ දිනයන්, වේලාවන්, කාලය සහ වාර ප්‍රමාණයන් පිළිබඳව සියලුම වාර්තා නිරීක්ෂණය වේ.

* පාඨමාලාව මිළදී ගැනීමෙන් පසුව eLearning.lk අපගේ 2026 AI Summit එක පවත්වන තුරු... කැමති වාර සංඛ්‍යාවක් පාඩම් නැරඹීමට ඔබට අවස්ථාව හිමිවේ

* ඔබ දැනටමත් අපේ A Journey into Artificial Intelligence පාඨමාලාවට හෝ AI Fundamentals and Productivity Program පාඨමාලාවට සම්බන්ධ වී ඇති සිසුවෙක් නම් ඔබට 25%ක සුවිශේෂී මිල අඩු කිරීමක් ලබා ගත හැක රු.10,000 රු.7,500 (සුවිශේෂී වට්ටම ලබා ගැනීම සඳහා එම පාඨමාලාවන්වල අවසන් පරිච්ඡේදය බලන්න)

* eLearning.lk වෙබ් අඩවිය හරහා ගෙවීම් සිදු කරන විට ඔබට වාරික දෙකක් වශයෙන් ගෙවීම් සිදු කළ හැකි අතර බැංකු තැන්පතු (Bank Deposits) ඔස්සේ ගෙවීම් සිදු කරනවිට සම්පූර්ණ පාඨමාලා ගාස්තුවම ගෙවීමට සිදුවන බව කරුණාවෙන් සළකන්න

* සියලුම පාඩම් නැරඹීමෙන් අනතුරුව ඔබට සහභාගී වීමේ සහතිකයක් (Online) ලබා ගත හැක. ඒ සඳහා සියලුම පාඩම් ඉදිරියෙන් හරි සළකුණ යොදන්න.

 

Join our AI Summit in Sri Lanka, a dynamic event exploring artificial intelligence, productivity, and innovation! Dive into key topics like AI use cases in major industries, process automation with tools like Make and Zapier, data management, and AI-driven enterprise development. Learn from experts through engaging sessions, including Pre Introduction, Event Introduction, 10 Productivity Hacks, and a Panel Q&A. Discover the future of technology, security, and ethics in AI, plus insights from the Manasgatha Podcast. Perfect for professionals and enthusiasts eager to boost efficiency and embrace digital transformation!

Meet Your Instructor

Elearning LK

Lessons