ප්‍රවීණ සහ ජ්‍යේෂ්ඨ ආර්ථික විද්‍යා ගුරුවරයෙක් වන නිලන්ත සත්සර සමරජීව මහතා විසින් 2028 උසස්පෙළ ආර්ථික විද්‍යා විෂයට මුහුණදෙන ආදරණීය දුවාදරුවන් වෙනුවෙන්, සෑම බදාදා දිනකම සවස 6.00 සිට රාත්‍රී 8.30 දක්වා ගෙන එන සජීවී පන්තිය | 2026 අප්‍රේල් මාසය: නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය | සියලුම පන්ති මෙතනින්
මෙය අප්‍රේල් මාසයේ සජිවී පටිගත කිරීම් වේ.
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා:
• Hotline: 075 6 700 700
• WhatsApp: 075 954 1398 / 075 987 3655
• support@elearning.lk | WhatsApp Group