Nilantha Sathsara Samarajeewa

Diploma in Microeconomics (M R University USA), BA (Economics) sp in USJ, Diploma in HRM (IPS), MD:MBA

1990 වසරේ උසස් පෙළ දිවයිනේ ප්‍රථමයා වෙමින්...... ජනාධිපති සම්මානය හා ඔස්ට්‍රේලියානු රජය පිරිනමග john crowford ශිෂ්‍යත්වය දිනාගනිමින් ආර්ථික විද්‍යාව පිළිබඳ ගෞරව ශාස්ත්‍ර වේදී උපාධිය, සූක්ෂම ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි 2ක්, ආර්ථික වර්ධනය හා සංවර්ධනය පිළිබඳ උසස් ඩිප්ලෝමාව, සුක්ෂම ආර්ථික විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාව, ගෝලීය මූල්‍ය වෙළඳපොළ පිළිබඳ උසස් ඩිප්ලෝමාව, අනන්‍ය මුදල් පිළිබඳ ඩිප්ලෝමාව, ආගමික ආර්ථික විද්‍යාව පිළිබඳ පර්යේෂණ නිබන්ධනය වෙනුවෙන් පිරිනමන ගෞරව ආචාර්ය උපාධිය හා දෙස් විදෙස් ශාස්ත්‍රීය හා වෘත්තීය සුදුසුකම් ගොන්නක් සමගින් ආර්ථික පර්යේෂකයන්ගේ සංගමයේ වත්මන් සභාපතිවරයා ය. ගිණුම්කරණ ශිල්පීය ආයතනය, වරලත් ගණකාධිකාරී ආයනනය, සහනි කලන් කළමණාකරණ ගිණුම්කරණ ආයතනය. ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනය ආදී වෘත්තීය විභාග ආශ්‍රිතව වසර 25ක කථිකාචාර්යවරයෙකු ලෙස මෙරට වෘත්තිකයන් රැසක් බිහිකිරීමට දායක වූවෙකි. ග්‍රන්ථ කර්තෘවරයෙකි. පුවත්පත් කලාවේදියෙකි. ජ්‍යේෂ්ඨ ආර්ථික විශ්ලේෂකවරයෙකි.