Course Structure

6 Lesson
1 Quizes

Time

Life-Time Access

Level

beginner

Investment

2,000.00 LKR

ප්‍රවීණ සහ ජ්‍යේෂ්ඨ ආර්ථික විද්‍යා ගුරුවරයෙක් වන නිලන්ත සත්සර සමරජීව මහතා විසින් 2028 උසස්පෙළ ආර්ථික විද්‍යා විෂයට මුහුණදෙන ආදරණීය දුවාදරුවන් වෙනුවෙන්, සෑම බදාදා දිනකම සවස 6.00 සිට රාත්‍රී 8.30 දක්වා ගෙන එන සජීවී පන්තිය | 2026 මාර්තු මාසය: ආර්ථික විද්‍යාව හැඳින්වීම හා මූලික ආර්ථික සංකල්ප | සියලුම පන්ති මෙතනින්

 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා:

 Hotline: 075 6 700 700

 WhatsApp: 075 954 1398 / 075 987 3655  

 support@elearning.lk | WhatsApp Group 

 

 

 

විශේෂ නිවේදන

1) පන්ති සඳහා අවශ්‍ය කරන නිබන්ධන (Tutes) ඔබගේ නිවසටම ගෙන්වා ගැනීම සඳහා ඔබගේ Student Profile එකේ Settings කොටසේ ඇති Address යන කොටස අනිවාර්යෙන් සම්පූර්ණ කර තබන්න (තාක්ෂණික සහාය සඳහා: 075 954 1398)

Meet Your Instructor

Nilantha Sathsara Samarajeewa

1990 වසරේ උසස් පෙළ දිවයිනේ ප්‍රථමයා වෙමින්...... ජනාධිපති සම්මානය හා ඔස්ට්‍රේලියානු රජය පිරිනමග john crowford ශිෂ්‍යත්වය දිනාගනිමින් ආර්ථික විද්‍යාව පිළිබඳ ගෞරව ශාස්ත්‍ර වේදී උපාධිය, සූක්ෂම ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි 2ක්, ආර්ථික වර්ධනය හා සංවර්ධනය පිළිබඳ උසස් ඩිප්ලෝමාව, සුක්ෂම ආර්ථික විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාව, ගෝලීය මූල්‍ය වෙළඳපොළ පිළිබඳ උසස් ඩිප්ලෝමාව, අනන්‍ය මුදල් පිළිබඳ ඩිප්ලෝමාව, ආගමික ආර්ථික විද්‍යාව පිළිබඳ පර්යේෂණ නිබන්ධනය වෙනුවෙන් පිරිනමන ගෞරව ආචාර්ය උපාධිය හා දෙස් විදෙස් ශාස්ත්‍රීය හා වෘත්තීය සුදුසුකම් ගොන්නක් සමගින් ආර්ථික පර්යේෂකයන්ගේ සංගමයේ වත්මන් සභාපතිවරයා ය. ගිණුම්කරණ ශිල්පීය ආයතනය, වරලත් ගණකාධිකාරී ආයනනය, සහනි කලන් කළමණාකරණ ගිණුම්කරණ ආයතනය. ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනය ආදී වෘත්තීය විභාග ආශ්‍රිතව වසර 25ක කථිකාචාර්යවරයෙකු ලෙස මෙරට වෘත්තිකයන් රැසක් බිහිකිරීමට දායක වූවෙකි. ග්‍රන්ථ කර්තෘවරයෙකි. පුවත්පත් කලාවේදියෙකි. ජ්‍යේෂ්ඨ ආර්ථික විශ්ලේෂකවරයෙකි.

Lessons

A/L Economics WhatsApp Group

Preview

eLearning.lk Telegram Group

Preview

eLearning.lk WhatsApp Channel

Preview

ආර්ථික විද්‍යාව පිළිබඳ බහුවරණ ප්‍රශ්නාවලිය