Course Structure

0 Lesson
0 Quizes

Time

Life-Time Access

Level

beginner

Investment

5,000.00 LKR

අවම පිරිවැයක් දරලා Software Engineer කෙනෙක් වෙන්න හොඳම ක්‍රමයක් තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ සිදු කෙරෙන BIT නොහොත් Bachelor of Information Technology Degree Program එක කියන්නෙ. ඉතින් eLearning.lk අපි හිතුවා BIT සම්බන්ධ උපකාරක පාඨමාලාවක් ආරම්භ කරලා, ඒ ඔස්සේ BIT කරන ඔයාලට ශක්තියක් වෙන්න සහ ඔයාලගේ ඉලක්කය පහසු කරවන්න.
 
Highly secured online classes and physical classes, Qualified lecture panel, Additional learning materials, Community forums, Practical knowledge, Special AI sessions, Special experts' webinars, International standard mock exams, 1-1 sessions, Individual attention, Free additional courses & many more 
 
මොකක්ද කරන්න ඕන?
01. මුලින්ම, පාඨමාලාව හඳුන්වාදීමේ නොමිළේ වැඩසටහනට Register වෙලා ඒ වැඩසටහන් ටික නරඹන්න
02. දෙවනුව, පාඨමාලාව සඳහා සම්බන්ධ වීමේ ගාස්තුව (Admin Fee) ගෙවන්න ඕන
03. Website එක ඔස්සේ ගෙවීමට මේ පාඨමාලාවේ තියෙන Get Enrolled Button එක Click කරලා ඒ ඔස්සේ ඉදිරියට යන්න
04. නැතහොත් ELEARNING.LK (PVT) LTD, Sampath Bank, Gangodawila, 013510004773 ගිණුම් අංකයට බැර කරන්න පුලුවන්
05. බැංකු තැන්පතු ඔස්සේ මුදල් බැර කළ පසුව ඔබේ නම, ඊමේල් ලිපිනය සහ eLearning.lk Student ID එක ,රිසිට්පත හෝ Screenshot එකක් සමඟින් 075 987 3655 අංකයට WhatsApp කරන්න
 
 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා:

 075 6 700 700 | support@elearning.lk | WhatsApp Group  

 

පාඨමාලාවට ඇතුළත් වීමේ ගාස්තුව ගෙවිය යුතු ආකාරය

 

FEE

* Year 01: First semester: Rs. 40,000 (4 Installments Available) | Second semester: Rs. 40,000 (4 Installments Available)

* Year 02: First semester: Rs. 47,500 (4 Installments Available) | Second semester: Rs. 47,500 LKR (4 Installments Available)

* Year 03: First semester: Rs. 55,000 (4 Installments Available) | Second semester: Rs. 55,000 (4 Installments Available)

 

පළමු සෙමෙස්ටරය සඳහා වාරික ලෙස ගෙවීමේදී 

* 01 වන වාරිකය - 2023 ඔක්තෝබර්

* 02 වන වාරිකය - 2023 නොවැම්බර්

* 03 වන වාරිකය - 2023 දෙසැම්බර්

* 04 වන වාරිකය - 2024 ජනවාරි

Meet Your Instructor

eLearning Admin

Lessons