FREE SEMINAR
2025 ජුලි මස 15 වන දින, Cybersecurity ගැන අපි ගෙන එන විශේෂ නොමිලේ සම්මන්ත්‍රණය සදහා මෙතැනින් Register වන්න.
SPECIAL DISCOUNT
සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවන සිසුන් සඳහා 20%ක සුවිශේෂී මිල අඩු කිරීමක් ලැබේ රු.20,000 රු.16,000 >>> ඒ සඳහා මෙතනින් පිවිසෙන්න
ඔබත්
* Cybersecurity ගැන ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න, නමුත් ඒ පිළිබඳ කිසිදු මූලික දැනීමක් නොමැති කෙනෙක් ද?
* එහෙමත් නැත්නම් Certified Ethical Hacker (CEH) Exam එක සඳහා මුහුණ දීමට බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ද?
* Real-world Hacking Tools නැත්නම් Ethical Hacking ගැන Study කරන්න කැමති කෙනෙක් ද?
* Cyber Attacks වලට එරෙහිව System එකක් Secure කරන්න පුළුවන් විදිහ ගැන හොයන කෙනෙක්ද?
එහෙමනම් Cybersecurity ගැන A - Z ඉගෙන ගන්න සුදුසුම පාඨමාලාවක් eLearning.lk අපි ඔයාලට මේ වතාවේ අරගෙන එනවා.
CEH (Certified Ethical Hacker) Syllabus එකට Align වෙලා සකසා තියෙන මේ පාඨමාලාවෙන් ඔයාට Cybersecurity ගැන හොඳ Practical Knowledge එකක් ලැබෙනවා වගේම, පාඨමාලාව අවසානයේදී Job එකකට Apply කරන්න අවශ්‍ය මූලික සුදුසුකම් ටිකත් සපුරලා දෙනවා.
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා
Direct Calls: 075 6 700 700
WhatsApp Messages: 075 954 1398 / 075 987 3655
support@elearning.lk | WhatsApp Group
* පාඨමාලා කාලය : සති හයකි (පැය 24+)
* ආරම්භක දිනය : 2025.07.23
* අවසාන දිනය : 2025.08.28
* දිනය සහ වේලාව : සෑම බදාදා සහ බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 8.00 සිට රාත්‍රී 10.00 දක්වා
* මාධ්‍යය : සිංහල සහ ඉංග්‍රීසි
ඔබ ඉගෙනගන්න දේවල්
* Week 1: Introduction to Ethical Hacking & Footprinting
* Week 2: Scanning Networks & Enumeration
* Week 3: Vulnerability Analysis & System Hacking
* Week 4: Malware, Sniffing & Social Engineering
* Week 5: Web Application, Wireless & IoT Hacking
* Week 6: Cloud, Cryptography & CEH Practice
සම්පූර්ණ විෂය නිර්දේශය මෙතනින් >>>
Online Certificates & Badges
• පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව Digital Badge එකක් හිමිවේ!
This hands-on course introduces students to the core principles of ethical hacking and cybersecurity through real-world attack and defense techniques. Aligned with the Certified Ethical Hacker (CEH) certification, it covers key topics such as reconnaissance, scanning, exploitation, malware, and web application hacking. Students will learn to identify vulnerabilities, simulate cyberattacks, and implement effective countermeasures—developing both the mindset and skills of a professional ethical hacker.
Ideal for aspiring cybersecurity analysts, penetration testers, and IT security professionals.