Course Structure

11 Lesson
1 Quizes

Time

3 weeks

Level

beginner

Investment

8,000.00 LKR

සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමක් ඔස්සේ (One-time Payment) සම්බන්ධ වන සිසුන්ට, 2025 මාර්තු මස 11 වන දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා 20%ක මිල අඩු කිරීමක් ලැබේ (රු.8,000ක් පමණි) (රු10,000)

 ඔබේ දරුවාගේ හැසිරීම ඔබව පීඩාවට පත්  කරනවාද? 

 රටේ තත්වය දරුවන්ගේ අනාගතයට බලපාන්නේ කෙසේ ද?

 දරුවන් නිසියාකාරව තේරුම් ගැනීම සඳහා දෙමාපියන් කටයුතු කළ යුත්තේ කෙසේද?

 විද්‍යාත්මක දෙමව්පියකරණය තුළින් සාර්ථක දරුවෙක් බිහිකර ගන්නේ කොහොමද?

මෙන්න මේ කාරණා ගැන උනන්දු, ඒවගේම සතුටින් සිටින නීරෝගිමත් දරුවෙක් සමාජයට බිහිකරන්න කැමති දෙමව්පියන් වෙනුවෙන්ම  කරනු ලබන පාඨමාලාවක් තමයි Effective Parenting Techniques පාඨමාලාව.

කාලයත් සමඟ දරුවාගේ සිදුවන මානසික සහ ශාරීරික වෙනස්කම් අනුව දරුවාගේ වර්ධන ක්‍රියාවලිය සාකච්ඡා කිරීම, සතුටින් සිටින සෞඛ්‍යය සම්පන්න දරුවෙකු සමාජයට දායාද කිරීම සඳහා දෙමාපියන්ට වැදගත් ක්‍රම උපායන් කියා දීම මෙම වැඩසටහනේදී සිදුවේ.

මෙම වැඩමුළුව විශේෂයෙන් සැලසුම් කර ඇත්තේ සාර්ථක දරුවන් පිළිබඳව සිහින දකින දෙමාපියන් සඳහා ය. (දෙමව්පියන් දෙදෙනාම එකට සහභාගී වීම නිර්දේශ කෙරේ). එමෙන්ම දරුවන්ගේ භාරකරුවන්, පාසල් ගුරුවරු, මනෝවිද්‍යා විෂය හදාරන සිසුන් මෙන්ම මේ පිළිබඳව උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට සහභාගී විය හැක.

 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා:

Direct Calls: 075 6 700 700

WhatsApp Messages: 075 954 1398 / 075 987 3655

support@elearning.lk | WhatsApp Group

 

සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය සහභාගී වූ eLearning.lk අපගේ සාකච්ඡාමය වැඩසටහන් මෙතනින්...  

කෙසේ වෙතත්, වර්තමාන දෙමාපියන්ට වේගයෙන් දියුණු වන තාක්‍ෂණයන් සහ වෙනස්වන පරිසරය පිළිබඳව ඇති අවබෝධය 100%ක් නැත. මෙම තත්වය නිසා දරුවන් සමඟ කටයුතු කිරීම  ඵලදායි ලෙස පවත්වා ගෙන යෑම සහ දරුවාගේ මනස පහසුවෙන් අවබෝධ කර ගත යුතුය.

දෙමාපියන්ට දරුවන්ගේ ළමා කාලය අවබෝධ කර ගැනීම සඳහා මෙම පාඨමාලාවේ අන්තර්ගතය සකස් කර ඇත. විද්‍යාත්මක දැනුම සහ ඔවුන්ගේ දරුවන් සමඟ පලදායී හා ආරක්‍ෂිත සබඳතා වර්ධනය කර ගැනීම සඳහා නව උපාය මාර්ග මඟින් ඔවුන් සන්නද්ධ කිරීම මෙම පාඨමාලාවෙන් සිදුවේ.

 

* පාඨමාලා කාලය : සති 3කි.( පැය 6+)

* ආරම්භක දිනය : 2025.03.18

* අවසාන දිනය : 2025.04.01

* දිනය සහ වේලාව : සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී 8.00 සිට 10.00 දක්වා

* මාධ්‍යය : සිංහල

 

සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය සහභාගී වූ eLearning.lk අපගේ සාකච්ඡාමය වැඩසටහන් මෙතනින්

 

Online Certificates & Badges

• පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් හිමිවේ! 

 

Terms & Conditions

• සජීවී පාඩම්වල පටිගත කිරීම් (Online Lesson Recordings) නැරඹීමේ අවස්ථාව 2025.05.04 වන දිනෙන් පසුව අවසන්වේ

• පාඨමාලාව සඳහා ඔබ විසින් ගෙවන ලද සම්පූර්ණ මුදල ආපසු ලබා ගැනීමට නම්, පාඨමාලාවට සම්බන්ධ වී පළමු සතිය තුළ ඒ පිළිබඳව දැනුම්දිය යුතුයි

• පළමු පළමු සතිය  තුළ ඒ පිළිබඳව දැනුම් දීමක් සිදු නොකළොත්, ඔබට එම මුදල නැවත හිමි නොවන  බව කාරුණිකව දැනුම් දෙමුු.

• මේ සම්බන්ධව ක්‍රියා කිරීමේදී eLearning.lk අප පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ තාක්ෂණයන් භාවිතා කරන අතර ඔබ පාඨමාලාවට ලියාපදිංචි වූ දිනය, සජීවී පන්තිය සඳහා සහභාගී වූ දිනයන්, වේලාවන් සහ රැඳී සිටි කාලය මෙන්ම... සජීවී පන්ති වල පටිගත කිරීම් නැරඹූ දිනයන්, වේලාවන් සහ වාර ප්‍රමාණයන් පිළිබඳව සියලුම වාර්තා නිරීක්ෂණය වේ. 

 

This workshop is tailored for parents, advocating for the participation of both mothers and fathers, and is open to guardians, school teachers, psychology students, and anyone with a vested interest in effective child development. Recognizing the challenges faced by parents in navigating a rapidly changing technological landscape, the workshop aims to equip attendees with the knowledge and strategies essential for understanding and connecting with their children in a meaningful way.

The course content is structured to provide a comprehensive understanding of various aspects of child development. It begins by delving into the stages of cognitive, moral, psychological, and emotional development, as well as social development, self-concept, identity, and the intricate link between environment and identity. The course further explores critical topics such as sexual orientation and identity, self-esteem, relationships, and the nuances of romance and sexual activity in adolescence.

A significant focus is placed on the emotional connection between mothers and children, spanning from the crucial stages of pregnancy and infancy to caring for toddlers, preschoolers, middle childhood children (ages 6-12), and adolescents. Emphasis is given to recognizing individual differences and employing effective methods for building trust and rapport within the parent-child relationship.

The workshop also underscores the pivotal role fathers play in creating a positive family environment. Topics covered include role modeling, instilling clear life concepts, maintaining consistency and transparency, and acting fairly towards society at large.

In addressing prevalent myths surrounding education and learning, the course delves into the learning process, the importance of curiosity and trial-and-error, the belief in unlimited latent capacity, and the understanding of causes related to learning disabilities.

Finally, the course imparts important strategies for promoting a child's happiness and well-being. These strategies include fostering healthy attachments, building self-confidence, instilling respect, encouraging understanding, and promoting decency. Through this comprehensive exploration, the workshop aims to empower participants with the knowledge and tools needed to navigate the complexities of parenting and contribute to the holistic development of their children in today's dynamic world.

Meet Your Instructor

Samitha Etuldoraarachchi

Samitha Ethuldorarachchi is a well-known Psychologist and a visiting lecture. She is specialized in personality development and corporate training; designs and conducts programs for various clusters of society. Samitha holds a Bachelor’s Degree in International Relations from the University of Colombo and two Masters Degrees in Psychology as well as Buddhist & Ayurvedic Counseling. Currently she is dedicated to establish a healthy psycho –social culture in Sri Lanka to get maximum contribution of people for social and economic development of the country.

Lessons

ළමා සංවර්ධන ක්‍රියාවලියේ අදියරයන් අවබෝධ කර ගැනීම

Preview

මව සහ දරුවා අතර චිත්තවේගීය සම්බන්ධතාවයේ බලපෑම අවබෝධ කර ගැනීම

Preview

දරුවාට යහපත් පරිසරයක් ඇති කිරීම සඳහා පවුල තුළ පියාගේ කාර්යභාරයේ වැදගත්කම

Preview

අධ්‍යාපනය සහ ඉගෙනීම පිළිබඳ මිථ්‍යාවන් අවබෝධ කර ගැනීම

Preview

සතුටින් හා සෞඛ්‍ය සම්පන්නව සිටින දරුවෙකු සඳහා වැදගත් උපායන්

Preview

Effective Parenting Techniques : WhatsApp Group

Preview

eLearning.lk WhatsApp Channel

Preview

eLearning.lk Telegram Group

Preview

Course Feedback