Course Structure

13 Lesson
0 Quizes

Time

5 weeks

Level

beginner

Investment

6,900.00 LKR

Installments Available

 

කාලයත් සමඟ දරුවාගේ සිදුවන මානසික සහ ශාරීරික වෙනස්කම් අනුව දරුවාගේ වර්ධන ක්‍රියාවලිය සාකච්ඡා කිරීම, සතුටින් සිටින සෞඛ්‍යය සම්පන්න දරුවෙකු සමාජයට දායාද කිරීම සඳහා දෙමාපියන්ට වැදගත් ක්‍රම උපායන් කියා දීම මෙම වැඩසටහනේදී සිදුවේ.

මෙම වැඩමුළුව විශේෂයෙන් සැලසුම් කර ඇත්තේ සාර්ථක දරුවන් පිළිබඳව සිහින දකින දෙමාපියන් සඳහා ය (දෙමව්පියන් දෙදෙනාම එකට සහභාගී වීම නිර්දේශ කෙරේ). එමෙන්ම දරුවන්ගේ භාරකරුවන්, පාසල් ගුරුවරු, මනෝවිද්‍යා විෂය හදාරන සිසුන් මෙන්ම මේ පිළිබඳව උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට සහභාගී විය හැක.  

කෙසේ වෙතත්, වර්තමාන දෙමාපියන්ට වේගයෙන් දියුණු වන තාක්‍ෂණයන් සහ වෙනස්වන පරිසරය පිළිබඳව ඇති අවබෝධය 100%ක් නැත. මෙම තත්වය නිසා දරුවන් සමඟ කටයුතු කිරීම පලදායී ලෙස පවත්වා ගෙන යෑම සහ දරුවාගේ මනස පහසුවෙන් අවබෝධ කර ගත යුතුය.

දෙමාපියන්ට දරුවන්ගේ ළමා කාලය අවබෝධ කර ගැනීම සඳහා මෙම පාඨමාලාවේ අන්තර්ගතය සකස් කර ඇත. විද්‍යාත්මක දැනුම සහ ඔවුන්ගේ දරුවන් සමඟ පලදායී හා ආරක්‍ෂිත සබඳතා වර්ධනය කර ගැනීම සඳහා නව උපාය මාර්ග මඟින් ඔවුන් සන්නද්ධ කිරීම මෙම පාඨමාලාවෙන් සිදුවේ.

* පාඨමාලා කාලය : සති 5කි

* ආරම්භක දිනය : 2022.12.30

* අවසාන දිනය : 2023.01.27

* දිනය සහ වේලාව : සෑම සිකුරාදා දිනකම රාත්‍රී 8.30 සිට 10.30 දක්වා

* මාධ්‍යය : සිංහල 

 

සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය සහභාගී වූ eLearning.lk අපගේ සාකච්ඡාමය වැඩසටහන් මෙතනින්

Meet Your Instructor

Samitha Etuldoraarachchi

Samitha Ethuldorarachchi is a well-known Psychologist and a visiting lecture. She is specialized in personality development and corporate training; designs and conducts programs for various clusters of society. Samitha holds a Bachelor’s Degree in International Relations from the University of Colombo and two Masters Degrees in Psychology as well as Buddhist & Ayurvedic Counseling. Currently she is dedicated to establish a healthy psycho –social culture in Sri Lanka to get maximum contribution of people for social and economic development of the country.

Lessons

ළමා සංවර්ධන ක්‍රියාවලියේ අදියරයන් අවබෝධ කර ගැනීම

Preview

මව සහ දරුවා අතර චිත්තවේගීය සම්බන්ධතාවයේ බලපෑම අවබෝධ කර ගැනීම

Preview

දරුවාට යහපත් පරිසරයක් ඇති කිරීම සඳහා පවුල තුළ පියාගේ කාර්යභාරයේ වැදගත්කම

Preview

අධ්‍යාපනය සහ ඉගෙනීම පිළිබඳ මිථ්‍යාවන් අවබෝධ කර ගැනීම

Preview

සතුටින් හා සෞඛ්‍ය සම්පන්නව සිටින දරුවෙකු සඳහා වැදගත් උපායන්

Preview

Effective Parenting Techniques : WhatsApp Group

Preview

eLearning.lk Telegram Group

Preview