ලොව පුරා බිලියන දෙකකට අධික ජනතාවක් මේ වනවිට Facebook භාවිතා කරන අතර ශ්‍රී ලංකාවේ Facebook පරිශීලකයන් මිලියන 8කට ආසන්න ප්‍රමාණයක් සිටිනවා. මේ සෑම දෙනාම, කිසියම් ව්‍යාපාරයක හෝ වෙළඳ නාමයක පාරිභෝගිකයන් බව නොරහසක්. ව්‍යාපාර සහ වෙළඳ නාම වලට තමන්ගේ අලෙවිකරණ කටයුතු කරගෙන යාම සඳහා Facebook තුල විවිධ පහසුකම් ඇති නමුත් බොහෝ දෙනෙකුට මේ පිලිබඳ නිසි දැනුවත්භාවයක් නැහැ.
ඔබේ ව්‍යාපාරයට නිවැරදිව Facebook පිටුවක් සාදා ගන්නේ කෙසේද? ඔබේ නිවැරදිම ඉලක්ක පාරිභෝගිකයා වෙත ඔබේ දැන්වීම් යොමු කරන්නේ කෙසේද? Facebook සහ Instagram දැන්වීම් භාවිතයෙන්, සාපේක්ෂව අඩු වියදමකින් ඉතා ඵලදායී අලෙවිකරණ වැඩසටහනක් පවත්වාගෙන යන්නේ කෙසේද? මෙවැනි ප්‍රශ්න රැසකට විසඳුම් සහිත සම්පූර්ණයෙන්ම සිංහල මාධ්‍යයෙන්.
පාඨමාලා ඇගයීම - Examination & Certification
පාඨමාලාව අවසානයේ ඔබ වෙත ලැබෙන බහුවරණ ප්රශ්නාවලියෙන් 60%කට වඩා ඉහල ලකුණු රඳවාගෙන, eLearning.lk සහ APIDM වෙතින් සහතිකයක් ලබා ගන්න.
Over two billion individuals worldwide currently utilize Facebook, with nearly 8 million users in Sri Lanka alone. It's widely known that these users represent potential customers for various businesses and brands. While Facebook provides numerous tools for marketing activities, many individuals remain unaware of these capabilities.
Learn how to create an effective Facebook page for your business, effectively target your ads to the right audience, and execute a highly efficient marketing campaign on Facebook and Instagram at a cost-effective rate. The entire course is conducted in Sinhala, offering solutions to numerous questions related to social media marketing.
Course Evaluation - Examination & Certification
Upon completion of the course, receive a certificate from eLearning.lk and APIDM by achieving more than 60% in the multiple-choice quiz provided at the end of the program.
Learning Outcomes : Upon the successful completion of this programme, you will be able to;
1. Create and manage a Facebook page for a business.
2. Define and reach the precise target audience via Facebook.
3. Create and manage content effectively for a business page using tools.
4. Promote a business using Facebook and Instagram Ads.
5. Measure the results and take continuous actions for improvements.