ජීවීන් වර්කගීරනය පාඩම මගින් ජීවීන් පිළිබඳ අධ්‍යනය පහසු කරනවා. මුළු ලෝකයම භාවිතා කරන නාම කරන ක්‍රමයක් තමයි මේ ජීවීන් වර්ගකරනය මගින් අපි ඉගෙන ගන්නේ ජීවයේ අඛණ්ඩතාවය පිළිබඳ අධ්‍යයනයේ දී ඔබ අධ්‍යනය කරන්නේ ප්‍රජනන ක්‍රියාවලිය පිළිබඳවයි.
සාමාන්‍ය පෙළ විභායේදී බහුවරණ ,ව්‍යුහගත රචනා සහ අර්ධ ව්‍යුහගත රචනා යන සෑම අංශයකින් විභාගයේදී ඉහත පාඩම අරබයා ප්‍රශ්න යොමු වෙනවා ඉතාම අඩු කාලයකින් උදාහරණ විශාල ප්‍රමාණයක් සහිතව මේ ඕනෑම කෙනෙකුට පහසුවෙන් තේරුම් ගත හැකි ආකාරයට අපි නිර්මාණය කරලා තියෙනවා. පාඩම් දෙකම පැය 7 යි විනාඩි 48 කාලයක් පුරා දිවෙනවා.