Course Structure

13 Lesson
0 Quizes

Time

2 months

Level

beginner

Investment

2,000.00 LKR

Installments Available

ඔබත් ආදරයෙන් පරාජය වෙලාද? නැත්නම් ආදර සම්බන්ධතාවය හොඳින් පවත්වාගෙන යන්න බැරි වෙයි කියලා සැකයිද? එහෙමත් නැත්නම් ආදරය කරන්න බයද? සහකරු/සහකාරිය සමඟ, මිතුරන් සමඟ, පවුලේ සාමාජිකයන් සමඟ, නැදෑයන් සහ සමාජයේ වෙනත් අය සමඟ හැමදාම හොඳින් ජීවිතය ගත කරන්න කැමතිද? ඔබේ වටිනා අනාගතය ගැන බලාපොරොත්තු අත හැරලද? ඔබේ මානසික ආතතිය, විෂාදයක් දක්වා වැඩි වෙයි කියලා බයද? ඔබගේ පෞර්ෂත්වය, ඔබටම ප්‍රශ්නයක්ද? ලිංගිකත්වය කියන වචනයට බයද?

ඒත් නැත්නම්, මේ හැම දෙයක් ගැනම ළිං මැඩි මානසිකත්වයෙන් මිදිලා, විචාර බුද්ධියෙන් හිතලා, තර්කානුකූලව සහ "මනෝවිද්‍යාත්මකව" ඉගෙන ගන්න කැමතිද?
 
තරුණ ඔබගේ ආදරය, සම්බන්ධතා, ලිංගිකත්වය සහ ජීවිතය ගැන ඔබ නොදන්න සියලු දේ රැගත් "ජීවිතයට අත්පොතක්" පන්තියට අදම සම්බන්ධ වන්න... එන්න, අපි ඒ හැම දේ ගැනම එකින් එක කතා කරමු. ජීවිතය ගැන තවත් දේ ඉගෙන ගමු. ජීවිතය සහ අත්දැකීම් අතින් ඔබ ආ මග තවමත් කෙටියි. තව විශාල දුරක් ඔබට සාර්ථකව ගමන් කළ යුතුව ඇත.
 
 

 

* පාඨමාලා කාලය : මාස 2කි

* ආරම්භක දිනය : 2022.06.23

* අවසාන දිනය : 2022.08.11

* දිනය : සෑම බ්‍රහස්පතින්දා දිනකම

වේලාව : රාත්‍රී 08.30 සිට රාත්‍රී 10.30 දක්වා 

 

අපි කතා කරන දේවල් වලින් කිහිපයක්...

ඔබගේ අනන්‍යතාවය ගොඩ නැගීම, ඔබගේ අනන්‍යතාවය සහ සංස්කෘතිය, ඔබගේ ශරීරය සහ ලිංගිකත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම, ලිංගික ආකර්ශනීයත්වය සහ ලිංගික අනන්‍යතාවය, ලිංගික අපචාර, ඔබගේ සම්බන්ධතා සහ ජීවිතය පිළිබඳ අවබෝධ කර ගැනීම...  

 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700

 

සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය සහභාගී වූ eLearning.lk අපගේ සාකච්ඡාමය වැඩසටහන් මෙතනින්

Meet Your Instructor

Samitha Etuldoraarachchi

Samitha Ethuldorarachchi is a well-known Psychologist and a visiting lecture. She is specialized in personality development and corporate training; designs and conducts programs for various clusters of society. Samitha holds a Bachelor’s Degree in International Relations from the University of Colombo and two Masters Degrees in Psychology as well as Buddhist & Ayurvedic Counseling. Currently she is dedicated to establish a healthy psycho –social culture in Sri Lanka to get maximum contribution of people for social and economic development of the country.

Lessons