Course Structure

12 Lesson
0 Quizes

Time

2 months

Level

beginner

Investment

0.00 LKR

පාඨමාලාවට Register වීමට මෙතනින් පැමිණෙන්න

 

මේ practical course එකෙන් ඔබට ඉගන්වන්නේ අද තියෙන modern AI tools භාවිතා කරලා concepts හොඳට තේරුම් ගන්න, skills develop කරගන්න, ඉතාම වේගයෙන් වෙනස් වෙන මේ ලෝකයේ ahead වෙලා ඉන්න විදිහයි. මෙකේ main focus එක passive විදිහට content බලන එක නෙමෙයි. ඔබට ඉගෙනගන්න ලැබෙන්නේ smart විදිහට study කරන system එකක් — practice කරන විදිහ, ඒක real-life use කරන විදිහ.

AI එක shortcut එකක් විදිහට නෙමෙයි, ඔබගේ personal learning assistant එකක් විදිහට භාවිතා කරන හැටි තමයි මෙකෙන් ඉගන්වන්නේ. ඔබ student කෙනෙක් වුණත්, professional කෙනෙක් වුණත්, හෝ lifelong learner කෙනෙක් වුණත් — මේ course එකෙන් ඔබට AI, superpower එකක් කරගන්න පුළුවන්.

 

 

මේ course එකට ගැලපෙන්නේ කාටද?

* Smart විදිහට ඉගෙනගෙන, concepts deeply තේරුම් ගන්න exam results improve කරගන්න කැමති studentsලාට

* Rapidly change වෙන job market එකේ survive වෙන්න skills update කරගන්න ඕන professionalsලාට

* Career change කරන්න හිතන අලුත් field එකක් efficiently ඉගෙනගන්න

* Marketing, coding, design, finance, AI වගේ practical skills ඉක්මනින් ඉගෙනගන්න ඕන entrepreneurs සහ creatorsලාට

* ඕනම topic එකක් structured විදිහට master කරන්න කැමති curious lifelong learnersලාට

 

මේ course එකෙන් ඔබට ඉගෙනගන්න පුළුවන් දේවල්

* මිනිස්සු හොඳට ඉගෙනගන්නෙ කොහොමද කියලා active recall, spaced repetition වගේ core principles එක්ක explain කරනවා

* ඔබටම ගැලපෙන AI-powered learning roadmap එකක් design කරන විදිහ

* AI use කරලා practice කරන්න, feedback ගන්න, quizzes, simulations, real-world problems solve කරන විදිහ

* AI tools smart විදිහට use කරලා complex topics තේරුම් ගන්න

* Structured learning paths හදන්න

* Skills ඉක්මනින් develop කරගන්න

* AI prompts ලියන විදිහ

* Learn → Apply → Reflect → Improve කියන framework එකෙන් repeat කරන්න පුළුවන් learning system එකක් build කරන විදිහ

* Online learning වල common mistakes

* Passive watching, tutorial overload

* AI එකට over depend වෙන එක + මේවා avoid කරන විදිහත් ඉගෙනගන්න පුළුවන්

 

This practical course teaches you how to use modern AI tools to understand concepts, build skills, and stay ahead in a rapidly changing world. Instead of passively consuming content, you’ll learn a proven system to study smarter, practice effectively, and apply knowledge in real situations. Whether you're a student, professional, or lifelong learner, this course will help you turn AI into your personal learning assistant—and make learning a true superpower.

Meet Your Instructor

Sanjaya Elvitigala

I am an entrepreneur with over 20+ years of practical experience working in the information technology and educational services industry. I'm skilled in eLearning Digital Content Development, Learning Management Systems(LMS), SaaS Platforms, Search Engine Optimization (SEO), Digital Marketing & Social Entrepreneurship. Started my first company in the frontmost bedroom of my home in 2006 with a few of my friends, we are now serving more than 1000 customers both local & foreign; in the areas of digital transformation, marketing and development. I have also co-founded eLearning.lk, which is a pioneering educational technology company spearheading online learning and knowledge management system research and development. I also act as a visiting faculty member and a guest lecturer for various private and state universities.