ඔබ දන්නවාද ලෝක ආර්ථික සමුළුව (world economic forum) මගින් 2020 දී කරන ලද සමීක්ෂණයකට අනුව, අනාගත ලෝකයේ වැඩිම ඉල්ලුම ඇති වෘතීන් වල පළමු ක්ෂේත්රර 3ක්ම දත්ත විද්‍යාව මත පදනම්ව ඇති බව? එහි පළමු ස්ථානය දත්ත විද්‍යාව සහ දත්ත විශ්ලේශණයත්, දෙවන ස්ථානය කෘතීම බුද්ධිය සහ යාන්ත්‍රික ඉගෙනීමත් තෙවන ස්ථානය මහාපරිමාණ දත්ත (Big Data) මත පදනම් වූ රැකියා වේ. මේ තත්වයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට ඔබට අවශ්‍යම හැදින්වීමේ පාඨමාලාව ලංකාවේ හොඳම දත්ත විද්‍යා විශේෂඥයෙක් වන චතුරංග අබේසිංහ මහතා සමග eLearning.lk වෙතින්.
චතුරංග අබේසිංහ මහතා, eLearning.lk සමඟ ගෙන එන දත්ත විද්‍යාව පාඨමාලාව මෙතනින්
Did you know that according to a survey conducted by the World Economic Forum in 2020, the world's first three trending professions are related to Data Science? Its first place goes to Data Science and Data Analysis. The second place goes to Artificial Intelligence and Machine Learning. The third-place goes to the professions based on Big Data. This is the best introductory course, you can watch. This webinar was conducted by Mr.Chathuranga Abeysinghe, one of the best Data Science Experts in Sri Lanka.
Mr.Chathuranga Abeysinghe's Data Science Course with eLearning.lk > Click Here