Course Structure

33 Lesson
16 Quizes

Time

3 months

Level

beginner

Investment

15,000.00 LKR

Installments Available

Web Designing Field එකට අඩිය තියන්න ආසද? එහෙමත් නැත්නම් දැනටමත් අඩිය තියපු ගමන්ද? එහෙනං මේ පාඨමාලාව ඔයාටයි... Web Designing කිව්වම අපේ රටේ කාටවත් ලේසියෙන් මතක් වෙන්නෙ නැති, උගන්වන්නෙ නැති ගොඩක් දේවල් ගැන අපි සති 12ක් ඇතුළත ඔයාලට ඉතාමත් සරලව, මුල සිට අගට, ප්‍රායෝගිකව, Boring වෙන්නෙ නැතුව, සිත් ගන්නා සුළු විදිහට කියලා දෙනවා.

 

* පාඨමාලා කාලය : මාස තුනකි

* ආරම්භක දිනය : 2023.03.11

* අවසාන දිනය : 2023.06.03

* දිනය සහ වේලාව : සෑම සෙනසුරාදා දිනකම, රාත්‍රී 07.00 සිට 10.00 දක්වා

* මාධ්‍යය : සිංහල 

 

 

පෙර දැනුම

• Web Designing සම්බන්ධව කිසිදු දැනුමක් අවශ්‍යය නොවේ

 

ඔබ ඉගෙන ගන්න දේවල් කිහිපයක්

• දත්ත සහ තොරතුරු එකතු කරලා ඒවා විශ්ලේෂණය කරන විදිහ

• තරගකරුවන්ගෙන් එන අභියෝග ජය ගන්න ක්‍රම

• හරියට Project Proposals, Technical Documents, Milestone Plans, Budget Plans හදන විදිහ

• Clientsලා එක්ක Shape එකේ වැඩ කරන විදිහ

• UI සහ Designing වල මූලික සිද්ධාන්ත / සංකල්ප + UX

• විවිධ මෘදුකාංග, මෙවලම්, මූලාශ්‍ර, ආධාරක

• Website එකක් කිසිම Framework එකක් නැතුව බිංදුවේ ඉදලා Design කරන ආකාරය

• Website එකක් ඕනෑම Device එකකින් බලන්න පුලුවන් වෙන විදිහට Design කරන ආකාරය

• Frameworks භාවිතයෙන් කාලය සහ ශ්‍රමය ඉතුරු කරගන්න කෙටි ක්‍රම

• Website එක Search Results වලින් Top කරගන්න ක්‍රම

• ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් රැසක් සමඟ සජීවීව අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව!

සම්පූර්ණ විෂය නිර්දේශය මෙතනින් >>>

 

 

කවුරුන් සඳහාද?

• Expert Web Designer කෙනෙක් වෙන්න සිහින දකින, ආස කරන, උනන්දුව සහ කැපවීම තිබෙන ඕනෑම අයෙකුට සම්බන්ධ වෙන්න පුලුවන්.

 

සහතික

 පාඨමාලාව අවසානයේදී සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව ලොව පිළිගත් Digital සහතිකයක් !

 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා

075 6 700 700 | support@elearning.lk | WhatsApp Group

Meet Your Instructor

Sanjaya Elvitigala

I am an entrepreneur with over 20+ years of practical experience working in the information technology and educational services industry. I'm skilled in eLearning Digital Content Development, Learning Management Systems(LMS), SaaS Platforms, Search Engine Optimization (SEO), Digital Marketing & Social Entrepreneurship. Started my first company in the frontmost bedroom of my home in 2006 with a few of my friends, we are now serving more than 1000 customers both local & foreign; in the areas of digital transformation, marketing and development. I have also co-founded eLearning.lk, which is a pioneering educational technology company spearheading online learning and knowledge management system research and development. I also act as a visiting faculty member and a guest lecturer for various private and state universities.

Lessons

Web Designing : Course Content

Preview

Web Designing : Introduction Seminar

Preview

Web Designing : How to Get Enrolled?

Preview

Web Designing : Testimonials

Preview

Web Designing : Why We Special?

Preview

Web Designing : WhatsApp Public Group

Preview

eLearning.lk Telegram Group

Preview

Web Design B2- Join the Discord server

WDM - Quiz Week 1

WDM - Quiz Week 2

WDBM2 - Homework Week 2

WDMB2 - Homework Week 2 (alternative)

WDMB2 - UI/UX design figma URL

WDMB2 - Homework Week 3

WDMB2 - Quiz Week 3 and 4

WDMB2 - Homework Week 4

WDMB2 - Homework Week 6

WDMB2 - Github email

Mandatory

WDMB2 - Final project - Static

WDMB2 - Final project - WordPress

WDMB2 - Git, GitHub and GitHub page

WDMB2 - UI/UX design

WDB2 FA - Web Design B2 Final Assignment - VIVA