Course Structure

8 Lesson
0 Quizes

Time

15 weeks

Level

beginner

Investment

30,000.00 LKR

Installments Available

FREE SEMINAR

2026 අගෝස්තු මස 15 වන දින රාත්‍රී 8.00 සිට 10.00 දක්වා අපි පවත්වන Search Everywhere Optimization From Zero to Mastery - FREE Seminar එකට දැන්ම Register වෙන්න.

 

SPECIAL DISCOUNTS

සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවන සිසුන් සඳහා 20%ක සුවිශේෂී මිල අඩු කිරීමක් ලැබේ රු.30,000 රු.24,000 >>> ඒ සඳහා මෙතනින් පිවිසෙන්න.

[මෙම විශේෂ මිල අඩු කිරීම 2026 අගෝස්තු මස 28 වනදා දක්වා පමණක් වලංගු වේ]

 

ඔබත්

• Google Search වලින් ඔබ්බට ගොස් AI Search, Social Media සහ අනෙකුත් Digital Platforms හරහා Brand Visibility වැඩි කරගන්න ඉගෙන ගන්න කැමතිද?

SEO, GEO, AEO සහ නවීන Search Strategies භාවිතා කර Website, Brand සහ Content, AI යුගයට ගැළපෙන ලෙස Optimize කරන්න අවශ්‍යද?

Website Traffic, Organic Reach සහ Conversions වැඩි කරගැනීමට වගේම, අනාගතයට වටිනා Digital Marketing Skill එකක් ගොඩනගාගන්න කැමතිද?

 

එසේනම්, eLearning.lk ගෙන එන නවතම Search Everywhere Optimization: From Zero to Mastery පාඨමාලාව Digital Marketers, Business Owners සහ SEO ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට බලාපොරොත්තු වන ඔබ වෙනුවෙන්මයි.

Google AI Answers, ChatGPT සහ අනෙකුත් AI Assistants නිසා Search Landscape එක වේගයෙන් වෙනස් වන අද කාලයේ, SEO වලින් ඔබ්බට ගොස් AI Search Optimization, Content Strategy, Analytics සහ Conversions පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබා ගැනීම ඔබගේ Career එකට සහ Business Growth එකට විශාල වාසියක් ලබා දෙනවා.

ඔබගේ Website එක, Brand එක සහ Content , AI වලට හඳුනාගත හැකි (Citable) ආකාරයට සකස් කරගන්නා ආකාරය, SEO, GEO, AI Search Optimization සහ Zero-Click Era එකේදී Leads සහ Sales වැඩි කරගැනීමට අවශ්‍ය නවීන ක්‍රමවේද මෙම පාඨමාලාව හරහා මුල සිට ප්‍රායෝගිකව ඉගෙන ගන්න පුළුවන්.

 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා

Direct Calls: 075 6 700 700

WhatsApp Messages: 077 917 1350 / 075 987 3655 

support@elearning.lk | WhatsApp Group

 

 

* පාඨමාලා කාලය : සති 15 (පැය 40)

* ආරම්භක දිනය : 2026.08.22

* අවසාන දිනය : 2026.12.05

* දිනය සහ වේලාව : සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 8.00 සිට 

* මාධ්‍යය : සිංහල 

 

ඔබ ඉගෙනගන්නා දේවල්

* Session 1: How Search Actually Works (Starting from Zero)

* Session 2: Keywords, Intent, and Your First Research

* Session 3:On-Page SEO Fundamentals 

* Session 4:Website Copy That Ranks and Converts

* Session 5:Technical SEO Essentials 

* Session 6:Structured Data and Entity Optimization

* Session 7: Authority, Backlinks, and Off-Page SEO

* Session 8:Search Everywhere Optimization (SEvO)

* Session 9: Social and Video Search Optimization

* Session 10: AI Search Optimization (AEO/GEO/LLMO)

* Session 11:Content Strategy and Semantic Site Architecture

* Session 12: Web Analytics and New Measurement Frameworks

* Session 13:Traffic Drops, Recovery, and Safe Site Changes

* Session 14: The Zero-Click Conversion Playboo

* Session 15: Building Your Integrated Strategy (Capstone)

සම්පූර්ණ විෂය නිර්දේශය මෙතනින් >>> 

 

Online Certificates & Badges

• පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව Digital Badge එකක් හිමිවේ! 

 

Terms & Conditions
 සජීවී පාඩම්වල පටිගත කිරීම් (Online Lesson Recordings) නැරඹීමේ අවස්ථාව 2027.01.10 වන දිනෙන් පසුව අවසන්වේ
• Card Payments ලෙස වාරික වශයෙන් ගෙවීමේදී, අදාළ පාඨමාලා ගාස්තුව ස්වයංක්‍රීයව ඔබගේ බැංකු ගිණුමෙන් මාසිකව අය කෙරෙන බව කරුණාවෙන් සළකන්න 
 පාඨමාලාව සඳහා ඔබ විසින් ගෙවන ලද සම්පූර්ණ මුදල ආපසු ලබා ගැනීමට නම්, පාඨමාලාවට සම්බන්ධ වී පළමු සතිය තුළ ඒ පිළිබඳව දැනුම්දිය යුතුයි
 පළමු සතිය තුළ ඒ පිළිබඳව දැනුම් දීමක් සිදු නොකළොත්, ඔබට පසුගිය සති කිහිපය හෝ අදාළ මාසය සඳහා වන මුදල නැවත හිමි නොවන අතර ඉදිරි මාස සඳහා ගෙවීම් සිදු කර තිබේ නම්, එම මුදල් නැවත ලබා ගත හැක  
 මේ සම්බන්ධව ක්‍රියා කිරීමේදී eLearning.lk අප පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ තාක්ෂණයන් භාවිතා කරන අතර ඔබ පාඨමාලාවට ලියාපදිංචි වූ දිනය, සජීවී පන්තිය සඳහා සහභාගී වූ දිනයන්, වේලාවන් සහ රැඳී සිටි කාලය මෙන්ම... සජීවී පන්ති වල පටිගත කිරීම් නැරඹූ දිනයන්, වේලාවන් සහ වාර ප්‍රමාණයන් පිළිබඳව සියලුම වාර්තා නිරීක්ෂණය වේ. 

 

Ready to master SEO and stay ahead in today’s rapidly evolving search landscape? This practical course takes you from SEO fundamentals to advanced Search Everywhere Optimization, covering keyword research, on-page and technical SEO, structured data, backlinks, content strategy, social and video search, AI search optimization, analytics, traffic recovery, and conversion strategies. You’ll learn how to optimise websites and content for traditional search engines and emerging AI-driven platforms, build authority, measure performance, and turn search visibility into real conversions. Guided by expert Sajana Yasas, this course equips you with the practical skills to grow your online presence and succeed in the AI era.

Meet Your Instructor

Sajana Yasas

A Physics Scholar focusing on Condensed-matter and Materials Physics, with experience in research and digital business growth. Founder of IDER Solutions, achieving notable online growth and leading web/app development projects. Actively mentors young entrepreneurs and teaches physics as a Graduate Teaching Assistant.

Lessons

Search Everywhere Optimization From Zero to Mastery: Course Introduction

Preview

Search Everywhere Optimization From Zero to Mastery: Course Content

Preview

Search Everywhere Optimization From Zero to Mastery: How to Get Enrolled?

Preview

eLearning.lk WhatsApp Channel

Preview

eLearning.lk Telegram Group

Preview