ඔබත් ඉක්මණින්ම විවාහ ජීවිතයකට පිවිසෙන්න බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක්ද? ඒත් නැත්නම් අලුතෙන්ම විවාහ ජීවිතයකට පිවිසුනු කෙනෙක්ද? එහෙනං මේ විශේෂ පාඨමාලාව ඔබ සඳහාමයි. මේ පාඨමාලාවේදී ආදරයෙන් පිරුණු සාර්ථක පවුල් ජීවිතයකට පියනගන ආකාරය ගැන මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මියගෙන් ඔබට දැනගන්නත්, පවුල් ජීවිතය සම්බන්ධව ඔබට තිබෙන ප්‍රශ්න එතුමියට සජීවීව යොමු කර එම මොහොතේම පිළිතුරු ලබා ගන්නත් අවස්ථාව තිබෙනවා.
* පාඨමාලා කාලය : සති 5කි
* ආරම්භක දිනය : 2022.12.15
* අවසාන දිනය : 2023.01.12
* දිනය : සෑම බ්‍රහස්පතින්දා දිනකම
* වේලාව : රාත්‍රී 08.30 සිට රාත්‍රී 10.30 දක්වා
විෂය නිර්දේශය : Click Here
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700 | WhatsApp Group