Course Content
01 වන සතිය
1. ඔබගේ සම්බන්ධතා සහ ජීවිතය පිළිබඳ අවබෝධ කර ගැනීම
2. දෙපාර්ශවයේ දෙමාපිය සහොදර බලපෑම කලමනාකරණය කරගැනීම
--------------------------------------------------------
02 වන සතිය
1. පුරුෂයින්ගේ සහ ස්ත්‍රීන්ගේ ශාරීරික මානසික සහ සිතුවිලි වල හැසිරීම
2. සාර්ථක විවාහ ජීවිතයකට මග පෙන්වන ආදරණීය ප්‍රේම සම්බන්ධතාවයන්
3. පෞර්ෂයන් සඳහා බලපාන සාමාජීය සහ සංස්කෘතික ආභාශයන්
--------------------------------------------------------
03 වන සතිය
1. ආදරය-ස්පර්ශය සහ ලිංගිකත්වය
2. එකිනෙකාගේ ශක්තීන් සහ දුර්වලතා
3. එකිනෙකාගේ වෙනස්කම් හදුනා ගැනීම හා සමබරතාවය
4. ශක්තිමත් අදහස් හුවමාරුව
5. පවුල-මිතුරන් සහ සීමාවන්
6. ආගමික හා විවිධ විශ්වාසයන්
--------------------------------------------------------
04 වන සතිය
1. කේන්තිය පාලනය කිරීම
2. ප්‍රශ්න විසඳීමේදී නිර්මාණශීලී වීම සහ නම්‍යශීලී වීම
3. ආරවුල් පාලනය කිරීම
4. සහකරු හෝ සහකාරියව පාලනය කිරීමට යාම
5. සහකරු හෝ සහකාරියව වෙනස් කිරීමට යාම
--------------------------------------------------------
05 වන සතිය
1. දරුවන් බලාපොරොත්තු වීම
2. මානසික හා චිත්තවේගික සහයෝගය
3. ආර්ථිකය කළමනාකරණය
4. විවාහය සහ නිවස සැලසුම් කිරීම
5. ශ්‍රී ලංකාවේ විවාහ නීති
6. සමාජශීලී වීම සහ අපචාර/ගැරහුම්
Comments