වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා:
• 075 6 700 700 - සදුදා සිට සිකුරාදා දක්වා උදෑසන 9.00 සිට රාත්‍රී 8.00 තෙක් (ඉරිදා සහ පොහෝ දිනයන් වල හැර) | WhatsApp Group
* පාඨමාලා කාලය : සති 4කි
* ආරම්භක දිනය : 2023.10.06
* අවසාන දිනය : 2023.10.27
* දිනය සහ වේලාව : සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7.00 සිට 9.00 දක්වා
* මාධ්‍යය : සිංහල
* පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව ලොව පිළිගත් Digital Badge එකක්!