Alien Biology & Ufology | පිටසක්වල ජීව විද්‍යාව - Sanjaya Elvitigala & Dasun Weerasinghe

Alien Biology & Ufology | පිටසක්වල ජීව විද්‍යාව - Sanjaya Elvitigala & Dasun Weerasinghe
Sanjaya Elvitigala I am an entrepreneur with over 20+ years of practical experience working in the informa...
Investment
0 LKR

Life-Time Access

Course details

50 Lessons
0 Quizzes
Life-Time Access Time
Beginner Level
Course structure
50 Lessons 0 Quizzes
Time
Life-Time Access
Level
Beginner
Investment
Free

ලෝක මානව ශිෂ්ටාචාරයේ වුණු ප්‍රබලතම සහ වඩාත්ම වැදගත් හෙළිදරව්ව මෑත භාගයේදී වාර්තා වුණා. 

ඒ.... මනුෂ්‍ය නොවන ජීවීන්, පිටසක්වල යානා, මෙතෙක් මිනිසා විසින් සොයාගෙන තියෙන විද්‍යාව අභිබවන විද්‍යාවන්, මිනිසාට හිතාගන්නවත් බැරි තාක්ෂණයන්, ඒ ආශ්‍රයෙන් සිදු කළ රහසිගත පරීක්ෂණ සහ ගවේෂණ සියල්ලක්ම සත්‍යයක් කියලා මුළු මහත් ලෝකයක්ම ඉදිරියේ ඇමරිකාව පිළිගැනීමත් සමඟයි.  

ඉතින් අපි හිතුවා ශ්‍රී ලංකාවේ පළවෙනි වතාවට ඔයාලා හැමෝම වෙනුවෙන්, පිටසක්වල ජීව විද්‍යාව කියන විෂය නොමිලේ පාඨමාලාවකින් අරගෙන එන්න.

Meet Your Instructor

Sanjaya Elvitigala

I am an entrepreneur with over 20+ years of practical experience working in the information technology and educational services industry. I'm skilled in eLearning Digital Content Development, Learning Management Systems(LMS), SaaS Platforms, Search Engine Optimization (SEO), Digital Marketing & Social Entrepreneurship. Started my first company in the frontmost bedroom of my home in 2006 with a few of my friends, we are now serving more than 1000 customers both local & foreign; in the areas of digital transformation, marketing and development. I have also co-founded eLearning.lk, which is a pioneering educational technology company spearheading online learning and knowledge management system research and development. I also act as a visiting faculty member and a guest lecturer for various private and state universities.

Lessons