20% Special Discount (For One-time Payments)
* 2024 දෙසැම්බර් මස 20 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර සම්පූර්ණ ගාස්තුව ගෙවීම් කරන සිසුන් සඳහා 20%ක මිල අඩු කිරීමක් ලැබේ රු.25,000 රු.20,000ක් පමණි
* Online Payments සඳහා මෙම Payment Link එක ඔස්සේ ගෙවීම් කටයුතු සිදු කළ හැක
* Bank Deposit එකක් ලෙස ගෙවීම් කරන්නේ නම් රු.20,000ක මුදල මෙම බැංකු ගිණුම වෙත බැර කළ හැක - ELEARNING.LK (PVT) LTD, 013510004773, Sampath Bank, Gangodawila
* Direct Online Payment එකක් ලෙස හෝ Bank Deposit එකක් ලෙස ගෙවීම් කටයුතු සිදු කරනවිට, එම රිසිට්පතේ ඡායාරූපයක් හෝ Screenshot එකක් ලබා ගැනීමට අමතක නොකරන්න
* ඉන්පසුව ඔබගේ නම, Email Address එක, පාඨමාලාවේ නම, අදාළ රිසිට්පතේ ඡායාරූපය සමඟින් මෙම දුරකතන අංක අතරින් එක් අංකයකට WhatsApp කරන්න - 075 987 3655 / 075 954 1398
* එම අවස්ථාවේදී eLearning.lk Student Account එකක් Create කර තිබිය යුතුයි
* උදෑසන 9.00 - රාත්‍රී 8.00 කාලය ඇතුළත (සදුදා සිට සෙනසුරාදා දක්වා) අප විසින් ඔබව පාඨමාලාවට සම්බන්ධ කරනු ඇත. එම නිවේදනය ඔබ වෙත WhatsApp Message එකකින් සහ Email එකකින් දැනුම් දෙනු ඇත
10% Special Discount (For Installment Payments)
* 2024 දෙසැම්බර් මස 04 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර වාරික වශයෙන් ගෙවීම් සිදු කරන සිසුන් සඳහා 10%ක මිල අඩු කිරීමක් ලැබේ රු.25,000 රු.22,500ක් පමණි
* ඒ සඳහා Get Enrolled Button එක Click කර, Pay Month Over Option එක තෝරන්න
ඔබත් Graphic, Web හෝ Mobile App Designer කෙනෙක්ද? එහෙනම් විධිමත්ව UI/UX හැදෑරීම තුළින් ඔබේ දක්ෂතාවයට වටිනාකමක් එකතු කර ගන්න ඔන්න eLearning.lk හරහා හොඳම හොඳ අවස්ථාවක් දැන් උදා වෙලා තිබෙනවා.
මේ වෙනකොට ලෝකයේ IT ක්ෂේත්‍රයේ වැඩිම ඉල්ලුමක් සහ වැඩිම වැටුපක් හිමි වන අංශයක් තමයි UI/UX Designing කියන්නෙ. ඔයාලා අද මොන Website එකට ගියත්, මොන Mobile App එකට ගියත්.... ඔයාලව ඒවායේ බැඳ තබාගන්න ප්‍රධානතම හේතුව වෙන්නෙ ඒවායෙ භාවිතා කරලා තියෙන UI & UX.
ඉතින් අපි හිතුවා Product UI/UX Design ක්ෂේත්‍රයේ වසර 20කට වඩා ජාත්‍යන්තර අත්දැකීම් සහිත හොඳම ගුරුවරයෙක් සමඟින් ඔයාලට UI/UX ගැන බොහොම සරලව, ක්‍රමානුකූලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන්, බිංදුවේ ඉදලා අග දක්වාම කියලා දෙන්න.
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා
Direct Calls: 075 6 700 700
WhatsApp Messages: 075 954 1398 / 075 987 3655
support@elearning.lk | WhatsApp Group
* පාඨමාලා කාලය : මාස තුනකි (පැය 20+)
* ආරම්භක දිනය : 2024.12.07
* අවසාන දිනය : 2025.03.01
* දිනය සහ වේලාව : සෑම සෙනසුරාදා දිනකම සවස 5.30 සිට රාත්‍රී 7.00 දක්වා
* මාධ්‍යය : සිංහල
ඔබ ඉගෙනගන්න දේවල්
* Module 1: Foundations of Product (UX/UI) Design
* Module 2: User Research and Problem Definition
* Module 3: Wireframing and Prototyping
* Module 4: UX Research and Testing
* Module 5: High-Fidelity Design
* Module 6: Responsive Web Design
* Module 7: Portfolio Development and Career Preparation
සම්පූර්ණ විෂය නිර්දේශය මෙතනින් >>>
Online Certificates & Badges
• පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව Digital Badge එකක් හිමිවේ!
Are you a Graphic, Web, or Mobile App Designer? Here's your chance to enhance your skills by formally learning UI/UX Design through eLearning.lk! UI/UX Designing is one of the most in-demand and highest-paid sectors in the global IT industry. The secret behind your favorite websites and mobile apps? Outstanding UI and UX design that keeps you engaged!