Course Structure

45 Lesson
0 Quizes

Time

3 months

Level

beginner

Investment

25,000.00 LKR

Installments Available

Product Design Fundamentals ( UI / UX ) for Beginners in Sinhala [LIVE] පාඨමාලාවේ පළමු කණ්ඩායම  (Batch 01) සඳහා වෙන් කර තිබූ සියලුම ආසන මේ වන විට සම්පූර්ණ වී ඇති අතර ඊළඟ කණ්ඩායම (Batch 02) සඳහා ඇතුලත් වීමට කැමති සිසුන් පහත WhatsApp සමූහය  සමඟ සම්බන්ධ වෙන්න.

Join Product Design (UI/UX) WhatsApp Group 

 

 

 

ඔබත් Graphic, Web හෝ Mobile App Designer කෙනෙක්ද? එහෙනම් විධිමත්ව UI/UX හැදෑරීම තුළින් ඔබේ දක්ෂතාවයට වටිනාකමක් එකතු කර ගන්න ඔන්න eLearning.lk හරහා හොඳම හොඳ අවස්ථාවක් දැන් උදා වෙලා තිබෙනවා.

මේ වෙනකොට ලෝකයේ IT ක්ෂේත්‍රයේ වැඩිම ඉල්ලුමක් සහ වැඩිම වැටුපක් හිමි වන අංශයක් තමයි UI/UX Designing කියන්නෙ. ඔයාලා අද මොන Website එකට ගියත්, මොන Mobile App එකට ගියත්.... ඔයාලව ඒවායේ බැඳ තබාගන්න ප්‍රධානතම හේතුව වෙන්නෙ ඒවායෙ භාවිතා කරලා තියෙන UI & UX.

ඉතින් අපි හිතුවා Product UI/UX Design ක්ෂේත්‍රයේ වසර 20කට වඩා ජාත්‍යන්තර අත්දැකීම් සහිත හොඳම ගුරුවරයෙක් සමඟින් ඔයාලට UI/UX ගැන බොහොම සරලව, ක්‍රමානුකූලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන්, බිංදුවේ ඉදලා අග දක්වාම කියලා දෙන්න.

 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා

Direct Calls: 075 6 700 700

WhatsApp Messages: 075 954 1398 / 075 987 3655 

support@elearning.lk | WhatsApp Group

 

* පාඨමාලා කාලය : මාස තුනකි (පැය 20+)

* ආරම්භක දිනය : 2024.12.07

* අවසාන දිනය : 2025.03.01

* දිනය සහ වේලාව : සෑම සෙනසුරාදා දිනකම සවස 5.30 සිට රාත්‍රී 7.00 දක්වා

* මාධ්‍යය : සිංහල 

 

ඔබ ඉගෙනගන්න දේවල්

* Module 1: Foundations of Product (UX/UI) Design

* Module 2: User Research and Problem Definition

* Module 3: Wireframing and Prototyping

* Module 4: UX Research and Testing

* Module 5: High-Fidelity Design

* Module 6: Responsive Web Design

* Module 7: Portfolio Development and Career Preparation

සම්පූර්ණ විෂය නිර්දේශය මෙතනින් >>>

 

 

Online Certificates & Badges

• පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව Digital Badge එකක් හිමිවේ! 

 

Terms & Conditions
 සජීවී පාඩම්වල පටිගත කිරීම් (Online Lesson Recordings) නැරඹීමේ අවස්ථාව 2025.04.30 වන දිනෙන් පසුව අවසන්වේ
 පාඨමාලාව සඳහා ඔබ විසින් ගෙවන ලද සම්පූර්ණ මුදල ආපසු ලබා ගැනීමට නම්, පාඨමාලාවට සම්බන්ධ වී පළමු සති දෙක තුළ ඒ පිළිබඳව දැනුම්දිය යුතුයි
 පළමු සති දෙක තුළ ඒ පිළිබඳව දැනුම් දීමක් සිදු නොකළොත්, ඔබට පසුගිය සති දෙක හෝ අදාළ මාසය සඳහා වන මුදල නැවත හිමි නොවන අතර ඉදිරි මාස සඳහා ගෙවීම් සිදු කර තිබේ නම්, එම මුදල් නැවත ලබා ගත හැක  
 මේ සම්බන්ධව ක්‍රියා කිරීමේදී eLearning.lk අප පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ තාක්ෂණයන් භාවිතා කරන අතර ඔබ පාඨමාලාවට ලියාපදිංචි වූ දිනය, සජීවී පන්තිය සඳහා සහභාගී වූ දිනයන්, වේලාවන් සහ රැඳී සිටි කාලය මෙන්ම... සජීවී පන්ති වල පටිගත කිරීම් නැරඹූ දිනයන්, වේලාවන් සහ වාර ප්‍රමාණයන් පිළිබඳව සියලුම වාර්තා නිරීක්ෂණය වේ. 

 

Are you a Graphic, Web, or Mobile App Designer? Here's your chance to enhance your skills by formally learning UI/UX Design through eLearning.lk! UI/UX Designing is one of the most in-demand and highest-paid sectors in the global IT industry. The secret behind your favorite websites and mobile apps? Outstanding UI and UX design that keeps you engaged!

Meet Your Instructor

Shiran Weerasinghe

As the Director of Product Design at Bayzat, I focus on empowering and coaching designers and cross-functional teams to achieve success. With 20 years of experience in UX and Product Design and a decade of leading design teams, my expertise is crafting user-centric, impactful designs. I’m passionate about AI, Product-Led Growth (PLG), and GTM strategy, and I leverage critical thinking to identify connections and patterns that drive results.

Lessons

Product Design Fundamentals (UI/UX) - Course Introduction

Preview

Product Design Fundamentals (UI/UX) - Course Content

Preview

Product Design Fundamentals (UI/UX) - How to Get Enrolled?

Preview

Product Design Fundamentals (UI/UX) - Assessment Brief

Preview