Course Structure

8 Lesson
1 Quizes

Time

2 months

Level

beginner

Investment

12,000.00 LKR

Installments Available

FREE SEMINAR

2026 මාර්තු මස 19 වන දින රාත්‍රී 8.00 සිට 10.00 දක්වා අපි පවත්වන Video Editing Mastery with AI Course - FREE Seminar එකට දැන්ම Register වෙන්න

 

SPECIAL DISCOUNTS

සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවන සිසුන් සඳහා 17%ක සුවිශේෂී මිල අඩු කිරීමක් ලැබේ රු.12,000 රු.10,000 >>> ඒ සඳහා මෙතනින් පිවිසෙන්න

[මෙම විශේෂ මිල අඩු කිරීම 2026 අප්‍රේල් මස 03වනදා දක්වා පමණක් වලංගු වේ]

 

 ඔබත් 

* Adobe Premiere Pro භාවිතයෙන් Video Editing එකක් හරියටම කරන හැටි ඉගෙනගන්න කැමති ද?

* After Effects යොදාගෙන Motion Graphics & Visual Effects කරන්න ආසයි ද?

* VFX & Green Screen Techniques නිවැරදිව යොදාගන්න හැටි ගැන දැනගන්න කැමති ද?

* AI Tools යොදාගෙන Video Editing සහ Production වැඩ පහසු කරගන්න හිතනවාද?

 

ඔන්න එහෙනම් ඔයාලට YouTube, TikTok, Music Video එකක් ලස්සනට Edit කරගන්න තැන ඉඳලා, ආකර්ශනීය Short Film එකක් නිර්මාණය කිරීම දක්වා අවශ්‍ය කරන හැම Video Editing Technique එකක්ම ඉතාමත් සරලව, තේරුම් ගන්න පහසු ආකාරයට Step by Step කියලා දෙන Video Editing Course එකක්  මේ වතාවෙත් අපි අරගෙන ඇවිත් තියෙනවා.

සති 8ක මේ Course එක අවසන් වෙද්දි, ඔයාලට Professional Editor කෙනෙක් වෙන්න අවශ්‍ය Skills ලැබෙනවා වගේම Freelancing / Content Creation වගේ Job Opportunities වලටත් Confidently Apply කරන්න පුළුවන්කම ලැබෙනවා.

ඒ වගේම අපි ඔයාලට ලබා දෙන මේ දැනුම ඔයාල හරියටම තේරුම් අරගෙන තියෙනවද කියල බලන්න, Weekly Assessments 7ක් සහ Final Video Editing Project එකක් අපි පාඨමාලාවට ඇතුළත් කරලා තියෙනවා.

එහෙනම්, පරිපූර්ණ නිර්මාණකරුවෙක් බිහි කරන්න අත්‍යවශ්‍ය  Creative Mindset එක Tune කරන තැනේ ඉඳල, Professional Pro Video Editor කෙනෙක් බිහිකිරීම දක්වා දිවෙන අපේ අලුත්ම Creative Journey එකට ඔයාලත් අදම එකතු වෙන්න.

 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා

* Contact Numbers: 075 954 1398 / 075 987 3655 

* support@elearning.lk | WhatsApp Group

 

 

පාඨමාලාව පිළිබඳ විස්තර:

* පාඨමාලා කාලය: මාස 2කි (පැය 16+)

* ආරම්භක දිනය: 2026.03.26

* අවසාන දිනය: 2026.05.21

* දිනය සහ වේලාව: සෑම බ්‍රහස්පතින්දා දිනකම, රාත්‍රී 8.00 සිට රාත්‍රී 10.00 දක්වා

* මාධ්‍යය: සිංහල 

 

ඔබ ඉගෙනගන්න දේවල්:

* Week 1: Basics & Foundations

* Week 2: Advanced Cutting Techniques

* Week 3: Motion Graphics & Background Removal

* Week 4: Sound Design & Advanced Editing Techniques

* Week 5: Green Screen | Basic VFX & AI Tools for Video Production

* Week 6: After Effects Motion Graphics

* Week 7: After Effects VFX

* Week 8: Final Projects, Problem-Solving & Intro to DaVinci Resolve

සම්පූර්ණ විෂය නිර්දේශය මෙතනින් >>>

 

 

Online Certificates & Badges

* පාඨමාලාව අවසානයේදී සහභාගී වීමේ Online සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව Digital Badge එකක් හිමිවේ! 

 

Terms & Conditions

• සජීවී පාඩම්වල පටිගත කිරීම් (Online Lesson Recordings) නැරඹීමේ අවස්ථාව 2026.06.30 වන දිනෙන් පසුව අවසන්වේ
• Card Payments ලෙස වාරික වශයෙන් ගෙවීමේදී, අදාළ පාඨමාලා ගාස්තුව ස්වයංක්‍රීයව ඔබගේ බැංකු ගිණුමෙන් මාසිකව අය කෙරෙන බව කරුණාවෙන් සළකන්න
• පාඨමාලාව සඳහා ඔබ විසින් ගෙවන ලද සම්පූර්ණ මුදල ආපසු ලබා ගැනීමට නම්, පාඨමාලාවට සම්බන්ධ වී පළමු සතිය තුළ ඒ පිළිබඳව දැනුම්දිය යුතුයි
• පළමු සතිය තුළ ඒ පිළිබඳව දැනුම් දීමක් සිදු නොකළොත්, ඔබට පසුගිය සති කිහිපය හෝ අදාළ මාසය සඳහා වන මුදල නැවත හිමි නොවන අතර ඉදිරි මාස සඳහා ගෙවීම් සිදු කර තිබේ නම්, එම මුදල් නැවත ලබා ගත හැක
• මේ සම්බන්ධව ක්‍රියා කිරීමේදී eLearning.lk අප පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ තාක්ෂණයන් භාවිතා කරන අතර ඔබ පාඨමාලාවට ලියාපදිංචි වූ දිනය, සජීවී පන්තිය සඳහා සහභාගී වූ දිනයන්, වේලාවන් සහ රැඳී සිටි කාලය මෙන්ම... සජීවී පන්ති වල පටිගත කිරීම් නැරඹූ දිනයන්, වේලාවන් සහ වාර ප්‍රමාණයන් පිළිබඳව සියලුම වාර්තා නිරීක්ෂණය වේ.

 

Are you ready to become a video editing expert in just 8 weeks? This course will teach you everything from editing YouTube and TikTok videos to creating stunning short films. Over the 8-week course, you'll learn how to properly use Premiere Pro and apply green screen and VFX techniques creatively, create motion graphics and visual effects with After Effects, and even master video production using AI tools. This course is designed to help you build the skills needed to create professional-quality videos across various platforms.

Plus, you’ll get practical assessments each week and a final video editing project to test your skills. Our goal is to help you learn video editing tools easily and develop your skills to become a top-notch video editor. Join us on this exciting creative journey and transform into a professional video editor with the guidance of a leading expert in the field.

Meet Your Instructor

Sanjaya Dissanayake

I’m a motion graphics designer and animator with over 8 years of experience, specializing in creating captivating visuals for explainer videos, advertisements, and educational content. As an instructor, I teach a variety of courses focused on motion graphics and animation, guiding students from foundational principles to advanced techniques. My goal is to help aspiring designers and animators develop the skills they need to bring their creative ideas to life using tools like After Effects. Beyond my work in motion design, I’m an award-winning filmmaker and author, with a passion for storytelling in sci-fi and horror. I’m excited to share my expertise and inspire the next generation of creative professionals.

Lessons

Video Editing Mastery with AI : Course Introduction [Batch 03]

Preview

Video Editing Mastery : Course Content [Batch 03]

Preview

Video Editing Mastery : How to Get Enrolled?

Preview

Course Feedback