FREE SEMINAR
2026 නොවැම්බර් මස 25 වන දින රාත්‍රී 8.00 සිට අපි පවත්වන Work Smart with Claude AI – HR Shortcuts in Sinhala - FREE Seminar එකට දැන්ම Register වෙන්න.
SPECIAL DISCOUNT
එකවර මුදල් ගෙවා පාඨමාලාවට ලියාපදිංචි වන පළමු සිසුන් 15 දෙනාට 20%ක විශේෂ වට්ටමක් හිමිවේ. මෙම වට්ටම ලබා ගැනීමට මෙතැනින් පිවිසෙන්න.
පැය ගණන් වැයවන දෛනික HR වැඩකටයුතු මිනිත්තු කිහිපයකින් පහසුවෙන් කරගන්න කැමතිද?
"Work Smart with Claude AI: HR Shortcuts" යනු වසර 18ක HR ක්ෂේත්රයේ පළපුරුද්දක් ඇති ප්‍රවීණයෙකු විසින් මෙහෙයවනු ලබන, Claude AI භාවිතයෙන් දෛනික HR වැඩකටයුතු පහසුවෙන් හා ඉක්මනින් කරගන්නා ආකාරය සිංහලෙන් සරලව ඉගෙනගත හැකි පාඨමාලාවකි.
මෙය Theory වලට පමණක් සීමා වූ පාඨමාලාවක් නොවෙයි!. LIVE Demonstrations සහ Hands-on Activities සමඟ Prompt Templates, AI Workflows සහ Automation Techniques ප්‍රායෝගිකව භාවිත කරන ආකාරයත්, Employee Data ආරක්ෂා කරගනිමින් AI නිවැරදිව යොදාගන්නා ආකාරයත් මේ පාඨමාලාව හරහා ඔයාලට ඉගෙනගන්න පුළුවන්!
AI හෝ Coding ගැන කිසිදු පූර්ව දැනුමක් අවශ්‍ය නැහැ!. HR Executives, HR Managers, HR Assistants, L&D / Training Officers, Admin Officers, HR Students සහ Small Business Owners ඇතුළු HR වැඩකටයුතු Smart විදිහට කරගන්න කැමති ඕනෑම කෙනෙකුට මේ පාඨමාලාව හොඳින්ම ගැළපෙනවා!
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා
Direct Calls: 075 6 700 700
WhatsApp Messages: 077 917 1350 / 075 987 3655
support@elearning.lk | WhatsApp Group
* පාඨමාලා කාලය : සති 08 (පැය 12+)
* ආරම්භක දිනය : 2026.11.25
* අවසාන දිනය : 2027.01.20
* දිනය සහ වේලාව : සෑම බදාදා දිනකම රාත්‍රී 07.00 සිට රාත්‍රී 8.30 දක්වා
* මාධ්‍යය : සිංහල
ඔබ ඉගෙනගන්නා දේවල්
* Day 1 - Set Up Claude Once, Save Time Every Day
* Day 2 - Prompt Like a Pro: My Reusable Templates
* Day 3 - A Full Recruitment Pack in 5 Minutes
* Day 4 - Letters & Policies in Sinhala and English, Done in One Go
* Day 5 - TNA & Full Training Plan in 15 Minutes
* Day 6 - Messy Excel to Clean Management Report
* Day 7 - Let Claude Do the Repeating Work
* Day 8 - Bring Your Own HR Problem
සම්පූර්ණ විෂය නිර්දේශය මෙතනින් >>>
Online Certificates & Badges
• පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව Digital Badge එකක් හිමිවේ!
Ready to transform the way you handle HR tasks with Claude AI? This practical, hands-on course explores how to use Claude AI to simplify everyday HR operations, streamline recruitment, create professional HR documents, and analyse employee data. You’ll learn to build reusable prompts, automate repetitive tasks, develop training plans, and generate management reports using AI. Through live demonstrations and practical exercises, you’ll gain the skills and ready-to-use tools to save time, improve efficiency, and work smarter in your HR role.
Direct Bank Deposit
