FREE SEMINAR
2025 නොවැම්බර් මස 17 වන දින, Product Development with AI ගැන අපි ගෙන එන විශේෂ නොමිලේ සම්මන්ත්‍රණය සදහා මෙතැනින් Register වන්න.
- ඔබගේ Creative Product Ideas, Market-Ready නිෂ්පාදනයක් විදියට Launch කරන්න කැමතිද?
- Product Management, Design සහ Go-To-Market පිළිබඳව Practical විදිහට ඉගෙන ගන්න ක්‍රමයක් හොයනවද?
- එසේත් නැත්නම් අලුත්ම AI Tools භාවිත කරලා, Smart විදිහට Products Build & Launch කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවද?
Product Management සහ Product Design ක්ෂේත්‍රවල රැකියාවක දැනටමත් නිරත වන නමුත්, එම ක්ෂේත්‍රයන්හි අලුත් වූ තාක්ෂණික දැනුම ගෙන Industry Skills වැඩි කරගන්න බලාපොරොත්තු වන අයට වගේම, අනාගතයේ මෙම ක්ෂේත්‍රවල රැකියාවක් කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්න ඔබට, eLearning.lk අපි අලුත් පාඨමාලාවක් අරගෙන එනවා.
පසුගිය වතාවේ “Product Design with UI/UX” නමින් පැවැත්වුනු මෙම පාඨමාලාව, පසුගිය මාස කිහිපයේදී Product Design ක්ෂේත්‍රයේ සිදු වූ විශාල වෙනස්කම් නිසා, “Product Development with AI” යන නමින් අපි මේ වතාවේ ඔබ වෙත අරගෙන එනවා.
පසුගිය පාඨමාලාවට ඇතුළත් කර තිබූ විෂය නිර්දේශය අදට ගැලපෙන පරිදි සංශෝධනය කර, නව Syllabus එකක් සමඟින් මේ වතාවේ පාඨමාලාව අපි Launch කරලා තිබෙනවා.
මෙම ක්ෂේත්‍රයේ වසර 20කට වඩා ජාත්‍යන්තර අත්දැකීම් සහිත හොඳම ගුරුවරයෙක් වන Shiran Weerasinghe සමඟින්, Product Development with AI ගැන ක්‍රමානුකූලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන්, බොහොම සරලව ඉගෙන ගන්න අදම අපේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න!
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා
Direct Calls: 075 6 700 700
WhatsApp Messages: 075 954 1398 / 075 987 3655
support@elearning.lk | WhatsApp Group
* පාඨමාලා කාලය : මාස හයකි (පැය 36+)
* ආරම්භක දිනය : 2025.08.23
* අවසාන දිනය : 2026.01.31
* දිනය සහ වේලාව : සෑම සෙනසුරාදා දිනකම සවස 5.30 සිට රාත්‍රී 7.00 දක්වා
* මාධ්‍යය : සිංහල
ඔබ ඉගෙනගන්න දේවල්
* Module 1: Product Discovery & Strategy
* Module 2: User Research & Validation
* Module 3: Product Design & Rapid Prototyping
* Module 4: Go-to-Market Strategy & Execution
* Module 5: Launch, Analytics & Growth
සම්පූර්ණ විෂය නිර්දේශය මෙතනින් >>>
Online Certificates & Badges
• පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව Digital Badge එකක් හිමිවේ!
Are you a Designer, Marketer, or aspiring Product Manager? Here’s your chance to elevate your skills by learning Product Development with AI through eLearning.lk! Product Development is one of the most in-demand and high-growth fields in today’s tech industry. The secret behind every successful digital product? Smart strategy, great design, and the power of AI working together!